හැමෝගෙම ආදරේ දිනාගත් නයෝමිගේ සුන්දර පින්තූර 25ක් මෙන්න

සිරස ටීවී ඔස්සේ විකාශනය වන ‘නීල පබළු’ ටෙලිනාට්‍ය ඔස්සේ ඔබ හමුවට එන ලංකාවේ ඉන්න ගොඩක් ලස්සන වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ‘නීල පබළු’ ටෙලිනාට්‍යට අමතරව ඇය සඳඑළිය, රූපවාහිනියේ ‘ක්‍රයිම් සීන්’ එකෙත් වැඩකටයුතු කෙරනවා. නයෝමි කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2014 වසරේදී, එදා පටන් ඇය අද වෙනකන් නිර්මාණ කටයුතුත් එක්ක කාලය ගෙවෙනවා. නයෝමි කියන්නේ කාලයක් මියුසික් වීඩියෝවලට නැතුවම බැරි චරිතයක්. නමුත් දැන් අය වැඩිය මියුසික් වීඩියෝවල රඟපාන්නේ නෑ. එකට හේතුව තමයි ඇය අද්‍යාපන කටයුතු සහ ටෙලිනාට්‍ය නිසා මියුසික් වීඩියෝ වලට වැය කරන්න කාලය නොමැතිවීම කියලයි ඇය කියන්නේ.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් නයෝමි මුලින්ම රඟපාන්නේ ස්වර්ණවාහිනියේ විකාශනය වුණු ‘‘මීදුම් අම්මා’’ ටෙලිනාට්‍යයේ. එම ටෙලිනාට්‍යටයේ ඇය රඟපාන්නේ ලංකාවේ රැජින වන මාලනී ෆොන්සේකාගේ දියණියගේ චරිතය, නයෝමි කියන්නේ ඒක ඇයට ලැබුන වටිනා අවස්තාවක් කියලා ඉතින් මේ දවස්වල හමෙගේම ආදරේ දිනාගත් නයෝමිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.