හැමෝගෙම ආදරේ දිනාගත් නයනා කුමාරිගේ සුන්දර චායාරූප 20ක්

වේදිකාවෙන් පුංචි තිරයටත්, පුංචි තිරයෙන් රිදී තිරයටත් පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනා කුමාරි කියන්නේ. ඇය අද වනවිට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගෙන තියෙනවා. නයනා රංගන ලෝකයේ අත්දැකීම් සපිරි චරිතාංග නිලියක් විදියට හඳුන්වන්න පුළුවන්. සොඳුරු රුවකට උරුමකම් කියන නයනා, මිත්‍රශීලී ගුනවලින්ද පිරිපුන් සිත් ඇදගන්නාසුළු චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය කළා ලෝකයේ අයගේත් ආදරය ගෞරවය දිනාගත් චරිතයක්.

වයස අවුරුදු 14දී වේදිකාවට පිවිසුන ඇය, මේ වනවිට කළා නිර්මාණ සියයකට වඩා අදික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා. ඒ වගේම මේ වනවිට ඇයට හොඳම නිළිය සම්මාන සහ ජනප්‍රියම නිළිය සමාන හා වෙනත් කුසලතා සමාන රැසක් දිනාගෙන තියෙනවා. නමුත් නයනා නම් කියන්නේ ”ඒ සම්මාන සියල්ලටම වඩා අදටත් අසීමිතව විඳින ජනතාවගේ ආදරය, කලාකාරියක් ලෙස මා වඩාත් පූර්ණත්වයට පත්කරනවා” කියලයි. ඉතින් හැමෝම ආදරේ කරන නයනා කුමාරිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.