හැමෝගෙම ආදරේ දිනාගත් ධනුෂ්ගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

ඉන්දියානු සිනමාට ලෝකේ ඔනෑම කෙනෙක් ආසාවෙන් නරඹනවා ඉතින් කොලිවුඩය හෙල්ලූ ජනප්‍රිය වගේම හැමෝම ආදරේ කරන චරිතයක් තමයි ධනුෂ් කියන්නේ. ලොකුවට පුම්බගත්ත ඇඟක් නෑ ලොකු ලස්සනකුත් නෑ නමිත් ධනුෂ්ට ලෝකේ සෑම රටකම රසික රසිකාවියන් රැසක් ඉන්නවා. ඒ වගේම ධනුෂ් කියන්නේ චරිතාංග නළුවෙක්. ඔහුට ලැබෙන ඔනෑම චරිතයක් ගොඩක් තාත්වික ලෙස රඟපෑමේ විශිෂ්ට හැකියාවක් ඔහුට තියෙනවා, ඒ විතරක් නෙවෙයි ධනුෂ් කියන්නේ ගොඩක් දක්ෂ නර්ථන ශිල්පියෙක්.

1983 වසරේ ජූලි මස 28 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තේනි නගරයේදී තමයි ධනුෂ් උපත ලබන්නේ. ධනුෂ්ගේ සැබෑ නම “වෙන්කටේෂ් ප්‍රභූ” හැමෝම ඔහුට ආදරේට කියන්නේ ධනුෂ් කියල ඉතින් ඔහු ජනප්‍රිය වෙන්නෙත් ධනුෂ් නමින්. ධනුෂ්ගේ මුල් ළමා විය දරුණු අගහිඟකම් මැද ගත වුණා. ඔහුගේ පියා සේවය කළේ ඇඹරුම්හලක. ධනුෂ්ගේ මුළු පවුලම ජීවත් වුණේ තනි කාමරයක. ඉතින් මේ විදියට ගොඩක් දුක් විඳපු ධනුෂ් අද මුළු ලෝකෙම ආදරේ කරන චරිතයක් වෙලා, ඉතින් දමිල සිනමාවට වගේම ධනුෂ්ටත් ගොඩක් ආදරේ කරන ඔයාලට තමයි මේ ධනුෂ්ගේ සුන්දර පින්තූර කිහිපය.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.