හැමෝගෙම ආදරේ දිනාගත් දෙවෙනි ඉනිමේ උදේනි ඇන්ටිගේ සුන්දර චායාරූප 30ක්

ලංකාවේ ජනප්‍රිය හිනිපෙත්තේ ඉහලටම ගිය සුන්දර රුවකට හිමිකම් කියන කළා කාරිනියක් තමයි හිමාලි සයු­රංගි කියලා කියන්නේ. මේ දිනවල ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘දෙවෙනි ඉනිම’ මෙගා ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන අනුහස්ගේ මව ලෙස එහෙමත් නැත්නම දෙවෙනි ඉනිමේ උදේනි අමාගේ චරිතයට පන පොවන ඇය එම ටෙලි නාට්‍යයේ රංගනය නිසාම ජනතා ආදරය නොඅඩුව ලබා ගත චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවයි ‘මිනිගන් දෑල’ සහ සුනාමි කියන සිනමා පටයේත් ඇයගේ විශිෂ්ඨ රංගන කුසලතාවන් අපිට දැකගන්න පුළුවන්.

රංගන ශිල්පිනියක් ලෙස හැමෝගෙම ආදරේ දිනාගත්තත් හිමාලි කියන්නේ රංගනයට දක්ෂ තැනැත්තියක් නෙවෙයි ඇය අයගේ දක්ෂතා පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක්, ” ඇත්තටම මට රංග­නය, නර්ත­නය, ගාය­නය, නිවේ­ද­නය, හඬ­කැ­වීම වැනි හැම අංශ­ය­කම දක්ෂ­තා­වන් ලැබිලා තියෙ­නවා. ඒත් ඒ අත­රින් වැඩිපු­රම ඉල්ලු­මක් තියෙන්නේ හඬ­කැ­වී­මට සහ රංග­න­යට. පිට­රට ප්‍රසංග ලැබු­ණොත් ගායන කට­යුතු කර­නවා. ඒ වගේම ආරා­ධ­නා­වක් ලැබු­ණොත් නර්තන කට­යුතු කරනවා.” කියලයි ඉතින් මේ දවස්වල උදේනි අම්මා විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හිමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.