හැමෝගෙම ආදරේ දිනාගත් ජනප්‍රිය ප්‍රහසන නළු රංග ජයකොඩිගේ සුන්දර කැදැල්ල

ලංකාවේ ප්‍රහසන නළුවන් බිහිවන්නේ ගොඩක් අඩුවෙන් ඉතින් සිනමාවෙන් සහ ටෙලිනාට්‍ය හරහා දක්කින්න නොලැබුනත් ලංකාවේම ආදරේ දිනාගෙන් ඉන්න ප්‍රහසන රංගන ශිල්පියන් දෙදෙනෙක් තමයි ජනයි ප්‍රියයි කියන්නේ. ඉතින් මේ දෙන්නා අතරින් නිතරම බයිට් වෙන චරිතය තමයි ජනා කියන්නේ. ඉතින් මේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනාගේ ඇත්ත නම තමයි රංග ජයකොඩි කියන්නේ. මේ දෙදෙනාම වැඩිපුර ජනප්‍රිය සමාජ ජාලාවල. ඒ වගේම සමාජ ජාලාවලින් ජනප්‍රිය වෙලා පළමු විදේශ සංචාරයට ගිය දෙදෙනා වෙන්නෙත් මේ දෙදෙනා වීම ගොඩක් විශේෂයි.

රංග කියන්නේ ප්‍රහසන නලුවෙක් විතරක් නෙවෙයි ගොඩක් දක්ෂ මාධ්‍ය වේදියෙක්. ඔහු කාලයක් ITN නාලිකාවේ සේවය කළා. එතන සේවයේ නිරත වෙනගමන් තමයි මේ දෙදෙනා යු ටියුබ් නාලිකාවක් පටන්ගෙන තියෙන්නේ. මුලින් මේ අය වීඩියෝ කරලා තියෙන්නේ ජංගම දුරකතනයේ කැමරාවෙන්. විවිද අපහසුතා මැද්දේ පටන්ගත්ත මේ චැනල් එක අද ලංකාවේ හැමෝම ආදරේ කරන චැනල් එකක් බවට පත්වෙලා. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ජනා ගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.