හැමෝගෙම ආදරේ දිනාගත් ජනප්‍රිය නිලි පියුමි ශ්‍රීනායක ඇයගේ මල්ලි පිලිබඳ කියූ දුක හිතෙන කතාව

ලංකාවේ ගොඩක් රංගන ශිල්පිනියන් කළා ලෝකයට පිවිසෙන්නේ ටෙලිනාට්‍ය හරහායි. නමුත් ගීත රූප රචනා හරහා රංගනයට පැමිණි රංගන ශිල්පිනියන් ගණනාවක්ම කළා ලෝකයේ ඉන්නවා. ඒ අතරිත් හැමෝගෙම ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. පියුමි හැමෝම අතර කතාවෙන්න පටන් ගත්තේ ඉරාජ් ප්‍රොඩක්ෂන් විසින් කල ක්යෝපැට්‍රා මියුසික් වීඩියෝ එකෙන් පස්සේ. ඒ වීඩියෝ එක නිකුත්වුන දවස්වල අතිශය කතාබහට ලක්වුණ මාතෘකාවක් බවට පත්වුනා.

කොහොම වුනත් පියුමි අද ගොඩක් දුක හිතෙන සටහනක් මුහුණු පොතට එක් කරලා තිබුනා. ඒ තමයි ඇයගේ සහෝදරයෙක් හදිස්සි අනතුරකින් අප හරයනවා. නමුත් එම සිදුවීම සිදුවීම වන අවස්ථාවේ ඔහුට කිසිවෙක් උදවුකරලා නෑ. ඒ වගේම ඔහු රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ 15 කට විතර පස්සේ ඒ අපේ පොලිස් නිලදාරීන් කිහිප දෙනෙක් ඇවිත්. ඉතින් මේ සිදුවීම පිලිබඳ විස්තරාත්මක ලිපියක් ඇයගේ මුහුණු පොතේ සඳහන් කරලා තිබෙනවා මේ එම ලිපියෙන් උපුටාගත් කොටසක් මගේ මල්ලියි මමයි පෞද්ගලිකව පාරේ පූස් පැටියෙක් හැප්පිලා හිටියත් අපි. ඒ සතාව බේර ගන්න කාරැණික වෙනවා . ඒත් කෝ මේ මිනිසුන්ගේ මනුස්සකම. ”අද ඔතන ඉන්න එක්කෙනෙක් හරි මගේ මල්ලිට උදව් කලා නම්. මාස 5 ක පුතෙකුට තාත්තා කෙනක් නැති වෙන්නේ නෑ . බිරිදකට සැමියා නැති වෙන්නෙ නෑ. දෙමා පියන්ට ,සහෝරදරියට එයාව නැති වෙන්නෙ නෑ. මගේ මල්ලි මගේ රට ආරක්ෂා කරපු පොලිස් නිලදාරියෙක්, රටට නැති වෙන්නෙ නැහැ. රටේ ජනාධිපති ආරක්ෂා කරපු ජනාධිපති ආරක්ෂකයෙක් රටට නැති වෙන්නේ නැහැ. අපිට ලැබුන මිනිසත් බව පින්කමකට යොදවන්න බැරි නම් ඒ මනුෂ්‍ය භාවයෙන් වැඩක් නැහැ. ආයෙමත් මේ වගේ වැරද්දක් ඔයාලා අතින් නම් වෙන්න දෙන්න එපා”

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.