හැමෝගෙම ආදරේ දිනාගත් ජනප්‍රිය නිලි ලහිරුනීගේ සුන්දර චායාරූප 27ක්

පසුගිය කාලයේ හැමෝම ආදරේ කල චරිතයක් තමයි ”පොදු” කතාවේ නිලූ කියන්නේ. ටීවී දෙරණ නාලිකාවෙන් ඉරිදා, සෙනසුරාදා දින දෙකේ විකාශනය වුන ‘පොදු’ කතාවට ලංකාවේ රසික රසිකාවියන් ගොඩක් ආදරේ කළා. මේ කතාවේ නිලූගේ චරිතයට පන පොවන්නේ ශිල්පිනියක වන ලහිරුනී රශ්මිධාරා සල්වතුර විසින්. ඇයට මේ ලස්සන නම තියලා තියෙන්නේ එයාගේ තාත්තලු. ලහිරුනී ඉපදෙන්නත් කලින්ම ඉඳලා තමයි ලහිරුනීගේ තාත්තා මේ නම හිතාගෙන ඉඳලා තියෙන්නේ.

ලහිරුනී පුංචි කාලයේ ආසාවෙන් ඉඳලා තියෙන්නේ වෛද්‍යවරියක් වෙන්න. ඉතින් ඇය මාස හයක් බයෝ කරලා අමාරුයි කියලා කොමස් කරන්න ගිහින්. ඉතින් ඇය ඇයගේ උසස් අධයාපනය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක්. ” මම විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නකොට ගුවන් සේවිකාවක් වෙන්න ලොකු ආසාවක් ඇතිවුණා. අවුරුදු දෙක හමාරක ගුවන් සේවිකාවක් විදියට ප්ලයි කළා. ඊට පස්සේ නැවතත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය කරන්න පටන් ගත්තා. ආපහු ගුවන් සේවිකාවක් ලෙස වැඩ නොකරන්නයි හිතාගෙන ඉන්නේ.” කියලා ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ කිනාගත් ‘නිලූ’ ගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.