හැමෝගෙම ආදරේ දිනාගත් ජනප්‍රිය ගායිකා ශානිකා මධුමාලිගේ සුන්දර චායාරූප 25ක්

ශානිකා මධුමාලි කියන්නේ ගොඩක් දක්ෂ ගායිකාවක්. නිතර නිතර පේන්න නැති වුනත් ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ප්‍රසංග වේදිකාවේ වැඩ නිසා ඇය දැන් ගොඩක් කාර්යබහුලයි කියලයි ඇය කියන්නේ. ශානිකා මුලින්ම ගායන ලෝකයට පිවිසෙන්නේ ‘සිරස සුපර් ස්ටාර්’ තරඟයෙන් ඒ වගේම එම තරඟයේ තරඟ කරුවන්ට කරට කර සටනක් දුන් ඇය ‘සිරස සුපර් ස්ටාර්’ කිරුළ දිනාගන්නත් සමත්වෙනවා. පොල්ගහවෙල උපන් ශානිකා කුඩා කාලයේ ගත කරන්නේ සැප පහසු ජීවිතයක් නෙවෙයි

ඇයගේ පියා ඇයට අහිමි වනවිට ශානිකාට වයස අවුරුදු පහක් පමණ වෙද්දී. ජීවත් වීමට මගක් නොමැතිව අසරණ තත්වයට පත්වූ ශානිකාගේ මව, ශානිකා ආච්චි අම්මා බාරයේ තබා මැද පෙරදිග සේවයට ගියේ පුංචි ශානිකාගේ අනාගතය ඒකාලෝක කරවීමේ බලාපොරොත්තුව ඇතුව. අම්මාත්, තාත්තාත්, ආච්චි අම්මාත්, අහිමිව තනිවුන ශානිකාට එදා සිට සිරස සුපර් ස්ටාර් කිරුළ පළඳින මොහොත දක්වාත් ඉන්පසුවත් ඇයට ශක්තියක් වූයේ පුංචි අම්මා කියලයි ශානිකා කියන්නේ. ඉතින් කළා ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඉන්න ශානිකා මධුමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.