හැමෝගෙම ආදරේ දිනාගත් ගායිකා දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය උතුම් මවු පදවිය ලබයි

ලංකාවේ ගායක ගායිකාවන් ගොඩක් ජනප්‍රිය වෙනවා. නමුත් ඒ ජනප්‍රියත්වය තියෙන්නේ බොහොම පොඩි කාලයක් විතරයි. නිකන් කතා කරන භාෂාවෙන් කියනවනම් රැල්ලට යනවා, ඒක රැල්ලක් තියෙන්නේ තව රැල්ලක් එනකන් විතරයි, නමුත් එහෙම රැල්ලට යන්නේ නැතුව තවමත් අපේ හදවතේ ආදරේ දිනාගෙන ඉන්න ගායක ගායිකාවන් පිරිසක් ඉන්නවා, ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන හදවතේ ජීවත්වන ජනප්‍රිය ගායිකාවක් තමයි දීපිකා ප්‍රියදර්ශනී පිරිස් කියන්නේ. ‘ගාට ගාට ඇවිදින්’ ‘පහන තියා’ ‘රාත්‍රිය වී’ ‘අන්න බලන් ඉදිකඩ’ වැනි ජනප්‍රිය ගීත ගොන්නක් ගායනා කල ඇය 2018 වසරේදී විවාහ වෙනවා.

දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය විවාහ වෙන්නේ මූල්‍ය ආයතනයක සේවය කරන චාමික හේරත් සමඟ. ඉතින් ඔන්න අද කියන්නේ මේ යුවල පිලිබඳ ගොඩක් සතුටු හිතෙන ආරංචියක්, ඒ තමයි දීපිකා සහ චාමිකගේ සුන්දර කැදැල්ලට අලුත් අමුත්තන් දෙදෙනෙකු එකතු වෙලා. ඉතින් ඇය මෙලොවට බිහිකළ සිඟිති දරුවන් දෙදෙනා පිලිබඳ ගොඩක් ආදරණීය සටහන් මුහුණු පොතට එක් කරලා තිබුනා ඉතින් අපි හැමෝම ගොඩක් ආදරේ කරන දීපිකා මහත්මියගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.