හැමෝගෙම ආදරේ දිනාගත් කසුන් සහ චමරි එලීනා මැණික එක්ක දැන් ගෙවන සුන්දර ජීවිතය

මේ වනවිට ලංකාවේ යූ ටියුබස්ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා සරල භාෂාවෙන්ම කියනවනම් පඳුරකට පයින් ගැහුවත් යූ ටියුබස්ලා හත් අටදෙනෙක් විසිවෙන කාලයක් මේක. ඒ කොහොම වුනත් ලංකාවේ බහුතරයකගේ ආදරය දිනාගන්න පුළුවන් වුනේ ඉන් සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන යුවලක් තමයි ට්‍රැවල් විත් වයිෆ් යු ටියුබ් නාලිකාවේ හිමිකරුවන් වන කසුන් සහ චමරි කියන්නේ. ලංකාවේ සුන්දර තැන් ලෝකෙට පෙන්වන මේ යුවට අපේ රටේ හැමෝම ගොඩක් ආදරෙයි.

ඉතාම දීර්ග කාලීන ප්‍රේම කතාවකින් පසුව තමයි මේ දෙදෙනා විවාහ ගිවිසගෙන තිබෙන්නේ. දැන් කසුන්ගේ සහ චමරිගේ සුන්දර කැදැල්ල ලස්සන කරන්න පුංචි මැණිකක් ඉන්නවා ඒ තමා එලීනා, මේ මැණිකට නම තියලා තියෙන්නේ ලංකාවේ ජනප්‍රියම යුටියුබ් නාලිකාවක් වන වසති ප්රෝදක්ෂන් නාලිකාවේ අනුෂ්ක උදාන විසින්. කොහොම වුනත් එලීනා නිසා කසුන්ට සහ චමරිට තිබ්බ ප්‍රේක්ෂක ආදරේ ටිකක් අඩුවෙලා. මොකද දැන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නේ මේ පුංචි එලීනා මැණික, ඉතින් කසුන් සහ චමරි එලීනා මැණික එක්ක දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.