හැමෝගෙම ආදරේ දිනාගත් උමා ටීචගේ සුන්දර චායාරූප 15ක්

ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්ෂණය කරන ලද ”හෝ ගානා පොකුණ” ලාංකේය සිනමාවේ අති විශිෂ්ඨ ලමා සංගීතමය චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි 31වන චිකාගෝ ජාත්‍යන්තර ලමා චිත්‍රපට උළෙලෙහිදී ”හෝ ගානා පොකුණ” සිනමාපටයට ගුරුවරුන්ගේ තේරීම ත්‍යාගය පිරිනැමුණු අතර, 38වන ලූකාස් ජාත්‍යන්තර ලමා උළෙලෙදී ‘හොඳම වෘත්තාන්ත චිත්‍රපටය’ සඳහා සම්මානයත් සහ 55වන ස්ලීන් චිත්‍රපට උළෙලෙහිදී ‘සිටි ඔෆ් ස්ලීන්’ සම්මානයත් ලබාගන්න සමත් වුනා.

ඉතින් මේ ”හෝ ගානා පොකුණ” සිනමා පටය පිලිබඳ කතා කරනවිට කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා ඇය තමයි අනුසුයා සුබසිංහ. මේ සිනමා පටයේ ප්‍රධාන චරිතය ඇය කිවුවොත් නිවැරදියි. ”හෝ ගානා පොකුණ” සිනමා පටයේ ‘උමා ටීචගේ’ චරිතය පන පොවන ඇය සිංහල සිනමාවට අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ රංගන ශිල්පිණියක් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ඇති ඇය මේ වෙද්දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්​ඨ කතිකාචාර්යවරියක් විදිහට සේවය කරනවා. ඒ විතරක් නෙවෙයි අනුසුයා සුබසිංහ කියන්නේ අති දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්. ඉතින් ”හෝ ගානා පොකුණ” සිනමා පටය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් අනුසුයා සුබසිංහගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.