හැමෝගෙම ආදරේ දිනාගත් අමන්දා කතාවේ කැතීගේ සුන්දර චායාරූප 30ක්

රංගන ශිල්පිනියක් රඟපෑ මුල්ම නිර්මාණයෙන්ම ජනප්‍රිය වෙන්න ලැබීම කොතරම් ලොකු වාසනාවක්‌ද? හැකියාව තුළින් ලද ඒ වාසනාව නිසාම ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ඇය හැමෝම හඳුනන්නේ ”අමන්දා” ටෙලිනාට්‍යයේ ‘කැතී’ නමින්. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් ‘කැතී’ගේ සැබෑ නම තමයි නදීශා යාපගේ. අමන්දාගේ නංගි ලෙස රඟපෑ ඇයට හුරතලේට හැමෝම කිවුවේ ‘ඉස්කුරුප්පුව’ කියලා කොහොම වුනත් නදීශා මෑතකදීනම් වැඩිය දකින්න ලැබුනේ නෑ.

රංගන ශිල්පිනියක ලෙස හැමෝම අතර ජනප්‍රිය වුනත් නදීශා කියන්නේ දක්ෂ ගායිකාවක් වගේම මෝස්‌තර නිරුපිකාවක්ද වනවා. ඒ වගේම අය දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරඟයටද සහබාගී වුන තරඟකාරියක්ද වනවා. ඒ විතරක් නෙවෙයි නදීශා දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය මෙච්චර උසගිහින් තියෙන්නේ බාස්කට් බෝල් ක්‍රීඩා කල නිසා කියලයි ඇය අපිට කිවුවේ. නදීශා ඉපදෙන්නේ ලංකාවේ නෙවෙයි, විදේශ රටක. ඇය ඒ පිලිබඳ කියන්නේ මේවගේ කතාවක්, ” මම ඉපදුණේ ලෙබනන්වල බේරූට්‌ නගරයේ. මගෙ අම්මයි තාත්තයි ඒ රටේ තමයි රැකියා කළේ. මට ඉන්නේ අයියා විතරයි. අපි දෙන්නම ඉස්‌කෝලේ ගියේ එකට. අවුරුදු 15 දී තමයි මම ලංකාවට ආවේ.” කියලා. ඉතින් කාලයක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන කැතී ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.