හරිම වෙලාවට වැදුන හිතාගන්නවත් බැරි විදියේ ඡායාරූප 12 ක්

ඡායාරූපයක වුණත් නොහිතන විදියේ සැඟවුණු කතාවක් තියෙන්න පුලුවන්.  අසාමාන්‍ය සිදුවීම් හරිම වෙලාවේ කැමරා කාචයේ සටහන් කරගැනීම හැම කැමරාවක් අතේ තියෙන හැම කෙනෙකෙකුටම කරන්න බැහැ.මේ ඡායාරූප එකතුවත් අන්න ඒ වගෙයි. ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකු විසින් හරිම වෙලාවෙදි ක්‍රියාත්මක වෙමින් තමන්ගේ කැමරාවේ අපූරු ඡායාරූප ටිකක් සටහන් කරගන්න සමත් වෙලා තිබෙනවා.

  • ලෝකයේම කතාබහට ලක්වූ බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ ආන්දෝලනාත්මක ඡායාරූපය. ඇස් වලින් දකින හැම දේම හැම වෙලේම නිවැරදි නැහැ කියලා ඔප්පු කරපු ඡායාරූපයක්.
  • කාර් එකට වෙනස්ම look එකක්
  • කැනේඩියානු ක්‍රීඩා ලෝලීන් බාස්කට්බෝල් ක්‍රීඩාවයි හොකී ක්‍රීඩාවයි නරඹන විදිය

ගුවන් නියමුවෙකු විසින් ලබාගත් ඡායාරූපයක්: වරක් එක් සෞදි කුමාරයෙක් ඔහුගේ සුරතල් උකුස්සන් 80 දෙනාටම ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබූ අවස්ථාවක්.

 ‘වානරයින්ගෙයි මානවයින්ගෙයි අතර ඇති සමානකම් සසඳන්න පුලුවන් උදාහරණයක්’ : පුද්ගලයෙක් වඳුරන් කණ්ඩායමක් සමඟ ගත් ඡායාරූපයක්.

පන්දුවට පහරදීමට සූදානමින්!

B2 Stealth Bomber නම් රහසිගත මෙහෙයුම් යානාවක් ක්‍රීඩා පිටියක් උඩින් ගමන්ගත් මොහොතක්

චාර්ල්ස් ගංගාවේ ගමන් කරමින් සිටියදි ලබාගත් මේ ඡායාරූපය පෙනෙන්නේ හරියට වෙනස් පින්තුර 2 ක එකතුවක් වගෙයි.

ෆ්ලොරිඩාවේ ‘Ginnie springs’ හි උල්පත් ජලයේ ඇති පිරිසිදු බව

1944 වසරේ මැයි මස යලි Auschwitz කරා පැමිණි දැරියක් වෙනත් දරුවෙකු අතට මල්ක් ලබාදෙන අයුරු දැක්වෙන ඡායාරූපයක්.

බල්ලෙක්ගේ පා සටහන්. එයා කෙළින් නැතිව වක්‍රයක් වගේ ඇවිද්දේ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක් තමයි!

තමන්ගේ ප්‍රියතම කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය දැකගැනීමට පිරිමි අය මෙන් වෙස් වලාගනිමින් පැමිණි ඉරාන තරුණියන් පිරිසක්.