හරිම වෙලාවට වැදුන ඡායාරූප 20ක්

වර්තමානයේ අප දකින බොහෝ ඡායාරූප Photoshop හරහා සංස්කරණය කරන ලද ඒවායි. නමුත්, මේ ඡායාරූප පෙළ සංස්කරණය නොකළ මුල් ඡායාරූප බව පැවසුවොත් ඔබට එය විශ්වාස කල හැකිද? විවිධ ඡායාරුප ශිල්පීන් විසින් ඔවුන්ගේ කැමරාවට හසුකර ගනුලැබු සොබාදහම සහා මිනිසා යන දෙපාර්ශවයම අද්විතීය කලාකරුවන් බව පිලිඹිබු කෙරෙන ආකාරයේ ස්වභාවික ඡායාරූප පෙළක් පහතින් දැකබලාගන්න.

1. ආර්ක්ටික් මහද්වීපයේ වාතාශ්රරයට උණුසුම් තේ එක්කල විට දිස් වූ ආකාරය

2. ජලය ‍රැඳුණු ටෙනිස් බෝලයක් කැරකෙමින් තිබියදී ලබාගත් ඡායාරූපයක්. එය බොහෝ දුරට තාරකා මණ්ඩලයකට සමාන දර්ශණයක් මවයි.

3. නෙදර්ලන්තයේ ප්‍රදේශයක නවීන වේල්ල, සුලං යත් සහා අධිවේගී මාර්ග දිස් වන ආකාරය

4. ජපානයේ ඔන්ටේක් ගිනිකඳු පිපිරුමෙන් විසිරී ගිය අළු වලින් වැසුණු පන්සලක්

5. අර්ධයක් වනරොද ලෙසත් අර්ධයක් නගරය ලෙසත් වෙන් වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් නගරය

6. රේඩියෝ දුරේක්ෂයකට පි‍ටුපසින් පූර්ණ චන්ද්‍රයා දිස් වූ ආකාරය

7. වැඩකරන ස්ථානයක ඉහළින් පායා තිබූ වළාකුලක්

8. උතුරු කොරියාවේ නිර්මාතෘවරයා වන කිම් ඉල්- සන්ග් ගේ 100 වැනි ජන්ම දින සංවත්සර උළෙල

9. ජපානයේ නිල් පැහැති විශ්වයක් සේ දිස් වන ස්ථානයක්

10. ස්කොට්ලන්තයේ ඇබර්නෙති වනාන්තරයේ දැකීමට ලැබෙන මකුළු දැල්

11. හිම මත ‍රැඳුණු කුඩයක්

12. අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරුමක්

13. කැනඩාවේ ජලාශයක් උඩින් පියාසර කරමින් සිටින රාජාලියෙකුගේ ඡායාරූපයක්

14. ඉතාලි මුහුදු වෙරළක්

15. කොස්ටා රිකා හී ජීවත් වන වෝර්ටි වර්ගයේ ගස් ගෙම්බෙකුගේ රතු පැහැයෙන් යුත් ඇස්

16. චීනයේ යුන්නන් ප්‍රදේශය

17. ජපානයේ හොටරු ඉකා නම් එළි විහිදුවන දැල්ලෝ (firefly squids)

18. අප්‍රිකාවේ නැමීබ් කාන්තාරය

19. යුකාටන් පෙනිසියුලාවේදී ෆ්ලෙමින්ගෝ කුරුලු රංචුවක් ෆ්ලෙමින්ගෝ කුරුල්ලෙකුගේ හැඩයෙන් ඒකරාශි වී සිටින අවස්ථාවකදී ගත් ඡායාරුපයක්.

20. ටැන්සානියාවේ පිහිටි නැට්රොවන් ජලාශය