හරිම ආදරණීය විදියට නිදාගෙන ඉන්න පොඩ්ඩොන්ගේ සුන්දර ඡායාරූප කිහිපයක් මෙන්න

බබාලා ඉතින් දවසේ වැඩි කාලයක් කරන්නේ නිදාගන්න එකනේ. මේ කතාවත් නිදි බබාලා කිහිප දෙනෙක් ගැන තමයි. නිදාගන්න ගියාම තැනක් නොතැනක් ඉරියව්වක් නෑ කියන්නා වගේ බලන්නකෝ මෙයලා නිදාගෙන ඉන්න අපූරුව! ආදරේ හිතෙනවා නේද?

01. බැටරි බැහැල

02. සෙල්ලම් කරනවා කියන්නේ හරිම මහන්සි  වැඩක්

03. ටීවි එක උඩ පූස් පැටියෙක් සැප නින්දේ !

04. දක්ෂයෙක් වෙලා ඉන්න එකත් හැම වෙලේම ලේසි නැහැ!

05. රෑ නිදාගන්නේ නැති වුණාම වෙන දේ

06. සැප කොට්ටයක්!

07. ෂොපිං කාර්ට් එකේ නින්ද ගිහින්

08. පු‍ටුවෙම නිදි

09. අද ඇවිද්දා ටිකක් වැඩියි වගේ!

10. යාලුවෝ දෙන්නම බර නින්දේ

11. ඇඳ උඩට වඩා යට සැපයි කියලා හිතුනම

12. මේ ඉරියව්වට නමක් කියන්න?

13. අස්වැන්න උඩ ගොවියෙක් නිදි

14.

15.