හමුදාවේ කමාන්ඩර් කෙනෙක් සමග විවාහවුන දුලානි අනුරාධාගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

දුලානි අනුරාධා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. විජය කුවේණි, සංගිලි, අබා, භාන්ධනය, වැනි ජනප්‍රිය චිත්‍රපට රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා. දුලානි ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් ගොඩක් දක්ෂ රංගන ශිලිපිනියක්, නමුත් දුලානි තමන්ට ලැබෙන චරිතය පිලිබඳ පිටපත කියවලා ඒ චරිතය තමන්ගේ හිතට වැදුනොත් විතරයිලු රඟපාන්නේ. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය පසුගිය දිනක විවාහ වුනා.

මේ විවාහය පැවැත්වුනේ සියළුම නිරෝධායන නීති යටතේයි. දුලානිගේ සහ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වුන අශෝක් සේනාධීරගේ ලඟම හිතවතුන් කිහිප දෙනෙක් සහභාගී කරගෙනයි මේ විහාහය පැවැත්වුනේ. අශෝක් සේනාධීර කියන්නේ නාවික හමුදාවේ කමාන්ඩර් කෙනෙක් ඔහුගේ ගම මාවනැල්ල, ඒ වගේම ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් ඉන්නවා ඉන්නවා කියලයි දුලානි අපිට කිවුවේ, ඉතින් ඔයාල හැමෝම ආදරේ කරන දුලානි – අශෝක් සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.