හදවතේ ගායකයා චාමර වීරසිංහගේ සුන්දර කැදැල්ලේ චායාරූප 20ක් මෙන්න

චාමර වීරසිංහ ලංකාවේ රසික රසිකාවියන්ගේ හදවතේ ගායකයා කිවුවොත් නිවැරදියි, මොකද ඔහුගේ හඬට වශී නොවූ කෙනෙක් නොමැති තරම්. ඒ වගේම තමයි කෙතරම් ජනප්‍රිය වුනත් චාමර කියන්නේ ඕනෑම කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන චරිතයක්. විපතකදී උනත් ජාති ආගම් හොයන්නේ නැතුව හදවතින්ම උදවු කරන නිහතමානී චරිතයක්. ඔහුගේ මේ ගතිගුණ නිසාම හැමෝම ඔහුට ගොඩක් ආදරෙයි. චාමර එනවා කිවුවම එළිමහන් ප්‍රසංග පිරී ඉතිරී යන්නේ ඒ නිසාමයි. චාමර කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්. ඔබ අපි හැමෝම හැමෝම චාමරව දන්නේ ගායකයෙක් විදියට නමුත් චාමර කියන්නේ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි චාමරට ලස්සනට චිත්‍ර අඳින්නත් පුළුවන්.

ලංකාවේ අංක එකේ ගායන තරුව වන චාමර වීරසිංහට හැමෝම ආදරේට කියන්නේ චාලි අයියා කියලා තාක්ශනේ මෙච්චර දියුණු නැති, යුටියුබ්, ෆේස්බුක් නැති කාලේ චාලි අයියගේ කැසට් එකක් එනකන් බලන් ඉඳපු අතීතයක් ගොඩක් අයට ඇති, ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන චාමර වීරසිංහගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.