සුරූපී නිළි නිරෝෂා තලගලගේ සොඳුරු කැදැල්ලේ චයාරූප 20ක්

නිරෝෂා තලගල කියන්නේ ගොඩක් දක්ෂ වගේම ගොඩක්ම සුන්දර රංගන ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි ඇය හැමෝම අතර ගොඩක්ම ජනප්‍රිය නර්තන ශිල්පිනියක් විදියට, පසුගිය කාලයේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් නිතර නිතර දකින්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුන ගීත කිහිපයකම විෂුවල් සඳහාත් ඇය රංගනයෙන් දායක වුනා, නමුත් දැන්නම් ඇය වැඩිය පේන්න නෑ.ඒකට හේතුව මේ දිනවල නිරෝෂා ගොඩක් කාර්යබහුල වෙලාලු ඉන්නේ. ඇය නර්තන ශිල්පිනියක් නිසා මේ දවස්වල ශෝස් වැඩියි කියලයි නිරෝෂා කියන්නේ.

නිරෝෂාගේ කුඩාකාලයේ පටන්ම තිබුන එකම ආශාව තමයි නර්තන ශිල්පිනියක් වෙන එක, ඇය ඇයගේ සිහිනයට ළඟාවුනා. ඒ විතරක් නෙවෙයි නිරෝෂා ඇයගේ සැමියාගේ සිහිනයත් සැබෑ කළා, ඒ තමයි නිලියක් වෙන එක නිරෝෂා කියන විදියට ඇය නිලියක් වෙලා තියෙන්නේ සැමියාගේ සිහිනය සැබෑ කරන්නලු. නර්තන හැකියාව නිසා ඒ වැඩේ අමාරුවෙලා නෑ. ඉතින් අපි හැමෝම ආදරේ කරන නිරෝෂා තලගල සැමියා සමග ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.