සුරූපී නිළිය අතහැර කුෂානි සඳරේකා සමග විවාහ වුන කසුන් කල්හාර දැන් ගෙවන සුන්දර ජීවිතය

ලංකාවේ ගායන ශේත්‍රයේ ඉන්න හැමෝගෙම වගේ හදවත් සොරාගත් ගායකයෙක් තමයි කසුන් කල්හාර කියන්නේ. 1981 වසරේ නොවැම්බර් මස 03වන දින රාජගිරියේදී උපන් කසුන් කල්හාර දෙමාපියන් තමයි මාලනී බුලත්සිංහලයක් සහ H.M. ජයවර්ධනයන්. ඒ වගේම කසුන් ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකුද වනවා. කසුන් කුඩා කාලයේ ඉඳලම සංගීතයට ගොඩක් දක්ෂයි. ඒ වගේම කසුන්ගේ කළා දිවිය ආරම්භ වන්නේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ ඒ 2000 වර්ෂයේදී. ඒ වගේම කසුන් විසින් එළිදැක්වූ ‘හරිත නිම්නයේ’ ‘රෝමාන්තික ඔපෙරාව’ වැනි ගීත ඇල්බම් ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුනා.

ඉතින් මේ විදියට ලංකාවේම ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ඉන්න කසුන් කල්හාර මුල්වරට විවාහ වෙන්නේ නදී කමල්වීර කියන නිළියක සමග. එම විවාහයෙන් කසුන්ට සහ නදීට පුතකු සිටිනවා. ඉන්පසු කසුන් විවාහ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක වන කුෂානි සඳරේකා සමග. මේ වනවිට කසුන් සහ කුෂානි ගොඩක් සුන්දර යුගදිවියක් ගතකරනවා. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන කසුන් සහ කුෂානිගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.