සුරූපී නිලි පියුමි ශ්‍රීනායකගේ මංගල චායාරූප 13ක් මෙන්න

පියුමි ශ්‍රීනායක ගොඩක් දක්ෂ නිරුපන ශිල්පිනයක් වගේ දක්ෂ රංගන ශිල්පිනියක් ගොඩක් ජනප්‍රිය ගීත කිහිපයකම විෂුවල් වලට රංගනය දැක්වුවේ ඇය යි. ඉතින් අපි හිතුවා ඇය සමග ටිකක් කතා කරන්න ඊට කලින් අපි ඇයගේ තොරතුරු ගැන ටිකක් අහලා හිටියනම් හොදයි කියලා හිතලා ඇය සමග මෙහෙම දොඩමලු වුනා කොහොමද පියුමි මොකද කරන්නේ මේ දවල, ඇය කතාව ආරම්බ කලේ මෙහෙමයි.. වරදක් නෑ හොඳින් ඉන්නවා අහස් මාලිගා ටෙලි නාට්‍යයේ සතුටින් තිබ්බා ඒ හැරෙන්න මේ දවස්වල රටේ තත්වය නිසා වැඩිය එලියට යන්නේ නෑ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නවා

ඉතින් කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක් නම ගම වයස වගේ..

මගේ නම පියුමි ශ්‍රීනායක – උපන් දිනය ජූලි 18 – පාසල කරුණාරත්න බෞද්ධ විද්‍යාලය – ගම කඳාන මම එන්නේ ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදියට මේ ක්ෂේත්‍රයට ඇවිත් දැනට අවුරුදු 7ක් විතර වෙ නවා

කොහොමද නිරුපණයට සහා රංගනයට සම්බන්ධ වෙන්නේ

ඒක වෙන්නේ මෙහෙමයි 2014 පැවැත්වුණු Ran Way Super Model කියන පැජෙන්ට් එකෙන් මට මිනි ටයිට්ලස් 02 ක් ලැබුනා. ඒ Miss fitness Model සහ Most popular Model. ඒ පැජෙන්ට් එකෙන් පස්සේ Top Model කෙනෙක් වෙන්න ලැබුනා. එදා ඉඳන් අද වෙනතුරුත් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉද්දී ෆේස් බුක් එකෙන් ඇතිවෙච්ච කන්ටැක් එකක් නිසා එකෙන් පස්සේ සන්ද්‍යා මෙන්ඩිස් මිස් මාව දැකලා එයාගේ නාට්‍යයේ තියෙන ප්‍රධාන චරිතයකට මාව ගත්තා. ඒ ‘අරුමවන්ති’ කියන ටෙලි නාට්‍යයේ ‘සාරා’ කියන චරිතය. එහෙමයි මම රංගනයට එකතුවෙන්නේ

මේ විට හිරු ටීවි වෙතින් ඉදිරිපත් කරන අහස් මාළිඟා නාට්‍යයටද රංගනයෙන් දායකත්වය දක්වන පියුමි ශ්‍රීනායක මනාලියක් ලෙසින් හැඩවුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.