සුරූපී නිලි කාජල්ගේ විවාහයේ නොදුටු දසුන්

ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමා කාජල් අගර්වාල් කියන්නේ ඉන්දියාවේ ගොඩක් අය ආදරේ කරන ඇය පසුගිය දිනයක විවාහ උනා ඒ ඉන්දියාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් කිච්ලු සමගින් මෙම දෙපළගේ විවාහය ඉන්දීය චාරිත්‍රානුකූලව සිදු වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ. මෙම විවාහයේ ගොඩක් ලස්සන ඡායාරූප කිහිපයක් ඇයගේ යහළු යෙහෙලියන් සමාජ මාද්‍ය ජාල වලට එක් කරලා තිබ්බා

ඇයගේ ජනප්‍රියත්වය කොච්චරද කියන්නේ මේ චායාරූප ගොඩාක් ශෙයා වෙලා තිබ්බා, මේවනවිට පවතින කොවිඩ් වසංගතය නිසා ඇයගේ විවාහයට ගොඩ දෙනෙක් සහබාගී වෙලා තිබ්බේ නෑ ගොඩක් සරලව චාම්ව පැවති මේ විවාහයට ප්‍රසිද්ධ නළු නිලියන් ගොඩක් අය ඇයට සුබ පතලා තිබ්බා ඓතින් අපිත් ඇයගේ විවාහය සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතමු නේද

ඇයගේ හොඳම යහළු යෙහෙලියන් කිහිපදෙනෙකු සමග,