සුප්‍රකට වෛද්‍ය වරයෙක්ගේ පුතෙක් සමග විවාහ වුන අනර්කලී දැන් ගෙවන සැප ජීවිතය

අපේ කළා ලෝකයට දවසින් දවස නවක ශිල්පිනියන් එකතුවෙනවා. මේ වනවිට වැඩිපුරම ටෙලිනාට්‍ය හරහා දැකගන්න වෙන්නේ ගායන තරංග වලට පැමිණි තරංග කරුවන් සහ තරංග කාරියන්. කොහොම වුනත් කාලයක් ලංකාවේ අංක එකට ජනප්‍රිය වෙලා හිටපු රංගන ශිල්පිනියක් තමයි අනර්කලී ආකර්ෂා කියන්නේ. ඇය ලංකාවේ ප්‍රේක්ෂක රසික සිත්තුල තවමනත් ගොඩක් ජනප්‍රියයි. බොහෝ දෙනා කියන්නේ අනර්කලී වගේ රංගන ශිල්පිනියක් බිහිවෙන්නේ නෑ කියලයි. 1987 වසරේ ජූලි මස 12වන දින උපන් අනර්කලී 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහාත් ඉදිරිපත් වෙනවා

නිළියක සහ නිරූපිකාවක ලෙස ජනප්‍රිය වුන ඇය පසුව ශ්‍රී ලාංකේය දේශපාලනයට අවතීර්ණ වෙනවා. දකුණු පළාත් සබාවට තේරීපත්වන ඇය පාලන සන්ධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය දක්වනවා. කොහොම වුනත් අනර්කලී මේ වනවිට ලංකාවේ නෑ ඇය දැන් පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ. ඇය අතිනත් ගත්තේ සුප්‍රකට වෛද්‍යවරයෙක් වන වෝටර් ජයසිංහගේ පුත්‍රයා වන ඩිෂාන් ජයසිංහ සමගයි, දැන් මේ දෙදෙනාම ජීවත්වෙන්නේ ඇමරිකාවේ ඇය මේ වනවිට ඇමරිකාවේ නිරුපන ශිල්පිනියක ලෙස කටයුතු කරනවා, ඉතින් මේ ඔයාලා හැමෝම ගොඩක් ආස කරන රංගන ශිල්පිනියක වන අනර්කලීගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.