සුදු ඇදගෙන කළු ඇවිදින් කතාවේ පැංචා දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 20ක්

ලාංකේය ටෙලිනාට්‍ය අතර කාලයක් හැමෝගෙම ආදරේ දිනාගෙන තිබ්බ සීමිත කොටස් සංඛ්‍යාවකින් අවසන් වුන ටෙලිනාට්‍යක් තමයි ‘සුදු ඇදගෙන කළු ඇවිදින්’ ටෙලි නාට්‍යය. නවක නළු නිලියන් රැසක් කරලිය අරන් ආව ටෙලි කතා මාලක් විදියටත් ‘සුදු ඇදගෙන කළු ඇවිදින්’ ටෙලි නාට්‍යය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක් තමයි ‘පැංචා’ කියන්නේ. චරිතය හරහා වගේම දෙබස් හරහාත් ‘පැංචා’ට ලැබූ ප්‍රේක්ෂක ආදරය මෙතකැයි කියා කියන්න බෑ. ‘පැංචා’ ගේ චරිතයට පන පොවන්නේ දුලාන් මංජුල ලියනගේ විසින්.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දුලාන්, කුඩා කාලයේ සිටම රංගනයට ගොඩක් ආස කරපු චරිතයක්. පාසල් කාලයේදීත් වේදිකා නාට්‍ය රංගනයට එක්ව සිටි ඔහු, හිරු නාලිකාවේ විකාශනය වුන ‘බටහිර අහස’ ටෙලිනාට්‍යයෙයේ සුළු චරිතයක් හරහා රංගන ජීවිතයේ පළමු පියවර තබනවා. ඉන්පසු ජාතික රූපවාහිනියේ විකාශනය වූ සුනිල් කොස්තා මහතාගේ නිර්මාණයක් වන ‘සුදු ඇදගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ උප ප්‍රදාන චරිතයක් රඟපෑමට අවස්තාව උදා කරගන්නවා. 2020 වසරේ ජාතික රූපවාහිනියේ විකාශනය වූ ‘can you hear me’ ටෙලි නාට්‍යයෙත් වෙනස්ම චරිතයකට පනපොවමින් ලාංකේය ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත්වෙනවා, ඉතින් ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකින්ම ජනතා ආදරය දිනාගත් දුලාන් මංජුලගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.