සියතේ ඉඳලා හිරු FM එකට ආව ලංකාවේ මන්දනා සජී මොහොට්ටිගේ අපූරු පින්තූර එකතුවක්

අපේ රටේ ටන්ගන ශිල්පිනියන්ට අපේ ප්‍රේක්ෂයින් ගොඩක් ආදරෙයි, ඒ වගේම තමයි ගායන ශිල්පිනින්ටත් ඔවුන් ගොඩක් ආදරෙයි, නමුත් ගුවන් විදුලි ක්‍ෂේත්‍රයේ වගේම රූපවාහිනී නිවේදක නිවෙදිකාවන්ට ගොඩක් ජනප්රියත්වයෙක් නෑ, එහෙම ජනප්‍රිය නිවේදක නිවේදිකාවන් ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්, ඉතින් ඒ වගේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර නිවේදිකාවක් තමයි සජී මොහොට්ටිගේ කියන්නේ. ඇයගේ හඬට වගේම සුන්දර රුවටත් හැමෝම ගොඩක් ආදරෙයි. ඒ වගේම ඇය ළඟදීම රූපවාහිනියට ඒවි කියලත් ගොඩක් අය බලාපොරෝතුවෙන් ඉන්නවා.

ඉතින් මේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සජී මුලින්ම මේ ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ සියත නාලිකාව හරහායි. සියත නාලිකාවේ සේවය අවසන් කරලා සජී හිරු නාලිකාවට සම්බන්ද වෙනවා, සජී හැමෝම අතර ජනප්‍රිය වුනේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ශෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් එකක් වන ටික් ටෝක් හරහායි. ලංකාවේ තරුණයන් වශී කරගත් සජීගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.