සැමියාගෙන් වෙන්වුන ශේෂාද්‍රි පෙම්වතා සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක්

ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවේ හැමෝම අතර නිතරම කතාවෙන පවුලක්. ඒ වගේ ප්‍රියසාද් පවුලට හැමෝම ගොඩක් ආදරේ කරනවා. ඉතින් මේ ප්‍රියසාද් පවුලේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගත් දුටුවන් වසඟ කරවන සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. යොවුන් රංගන ශිල්පිනියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු ශේෂාද්‍රි විවාහ වෙන්නේ සම්පත් ද සිල්වා සමග. ටෙලිනාට්‍ය නරඹන්නන් අතර අතිශය ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය ගණනාවකම අධ්‍යක්ෂක වරයාවූ රංජන් ද සිල්වා මහතාගේ වැඩිමල් පුතු තමයි සම්පත්ද සිල්වා කියන්නේ. කොහොම වුනත් ශේෂාද්‍රි මේ විවාහය වැඩිකලක් තිබෙන්නේ නෑ. ඇයගේ වරදක් අතටම හසුවන බව පවසා සැමියා ඇයගෙන් වෙන්වෙනවා.

එම සිදුවීමෙන් පස්සේ ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිය පෙන්න හිටියේ නෑ. කොහොම වුනත් සිනමාපට දහයකට අධික ප්‍රමාණයකට රංගන දායකත්වය ලබාදුන් ඇයට ලාංකේය ප්‍රේක්ෂකයින් තවමත් ගොඩක් ආදරෙයි. පළමු විවාහයට සමුදුන් ශේෂාද්‍රි ප්‍රියසාද් දැන් ඇයගේ අලුත් පෙම්වතා සමග සුන්දර චායාරූප කිහිපයක් අන්තර් ජාලයට එකතුකරලා. ඉතින් ඒ සුන්දර පින්තූර කිහිපය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.