සැමියාගෙන් වෙන්වුන මේධා දැන් ගෙවන දඟකාර ජීවිතයේ චායාරූප 50ක්

මේධා ජයරත්න කියන්නේ පසුගිය කාලයේ ගොඩක් ප්‍රසිද්ධව හිටපු චරිතයක් ඒ හතේ කල්ලිය හා මඩොල්කැලේ විරයෝ ටෙළි නාට්‍ය නිසා. නිවේදිකාවක ලෙස කළා ක්‍ෂේත්‍රයට පය තැබූ ඇය දැන් හැමෝම හඳුනන ජනප්‍රිය නිලියක්. ඉතින් කළා ලෝකයේ දේවල් නිසාත් පුද්ගලික ජීවිතයේ දේවල් නිසාත් මේධා ගොඩක් ජනප්‍රියයි. කොහොම වුනත් මේධා කියන්නේ කෙසේ වුවත් සැබෑ දිවියේ ඔබ වයසට යෑම අතරමගදී නතර කරගෙන සිටින කාන්තාවක්. ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඉස්සරට වඩා මම හැමදාම ජිම් එකට යනවා. ජිම් එකට යන නිසා වෙන්නැති පෙනුම මේ විදිහට තියෙන්නේ” කියලා.

මේධා කියන්න වෙවාහයට සමුදීලා තනිවන ඉන්න කාන්තාවක් ඇය මේ කතාව රහසක් විදියට තියාගෙන හිටියත් පසුව එය හැමෝම දැනගත්තා ඉතින් ඒ සිදුවීම පිලිබඳ මේධා අපිට කිවුවේ මේ වගේ කතාවක් ”අපි දෙන්නා දික්කසාද වුණා. මට ඒක ප්‍රසිද්ද කරන්න ඕනෑ වුණේ නැහැ. මොකද ඒක අපේ පුද්ගලික කාරණයක් නිසා. මම ඔය ගැන ප‍්‍රසිද්ධියේ කතාකළා නම් ඒක මිනිස්සු කතාකරන මාතෘකාවක් වෙනවා. ඇත්තටම මට එහෙම වෙන්න ඕනෑවුණේ නැහැ. අනික මට මගේ දික්කසාදයෙන් ප‍්‍රසිද්ධ වෙන්න ඕනෑවුණේ නැති නිසා මම නිහඩව සිටියා. හැබැයි හැමෝම එක දැනගත්තා” කියලයි ඉතින් වයසට ගියත් තවම දඟකාර තරුණියක් වගේ ඉන්නේ මේධා ජයරත්නගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.

39.

40.

41.

42.

43.

44.

45.

46.

47.

48.

49.

50.

51.