ස්ටෙෆනි සහ දුෂ්‍යන්ත දැන් ගෙවන සැප ජීවිතයේ චායාරූප 25ක්

ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වගේම හැමෝගෙම ආදරේ දිනාගත් චරිතක්. ඇය මෑත කාලයේදී කරලියට එන්නේ ‘සිරස’ නාලිකාවේ විකාශනය වුන ”Voice of teens Sri Lanka” වැඩ සටහන නිසා. ඇයගේ නිවේදන විලාශය නිසා ඇය හැමෝම අතර කතාබහට ලක්වුනා. ඉතින් මේ විදියට ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ස්ටෙෆනි සිරිවර්ධන ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ප්‍රසිද්ධයි, ඒ 2013 වසරේදී ඇය ‘ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින’ කිරුල හිමිකරගත් නිසා. ඒ විතරක් නෙවෙයි 2011 වසරේ ‘ශ්‍රී ලංකා විශ්ව රූ රැජින’ කිරුල හිමි කරගත්තේත් ස්ටෙෆනි විසින්.

ස්ටෙෆනි විව්වාහ වෙන්නේ දුෂ්‍යන්ත සමග ඔහු අපේ රටේ ගොඩක් ජනප්‍රිය ගායකයෙක්, ඒ වගේම දුෂ්‍යන්ත දක්ෂ නර්තන ශිල්පියෙක්ද වනවා. ඉතින් ස්ටෙෆනි දුෂ්‍යන්ත ගැන කියන්නේ මේ වගේ කතාවක්, ”මගේ husband හරිම හොඳයි. මම එයාට ගොඩක් ආදරෙයි. එයත් මට ගොඩක් ආදරෙයි. ඒ වගේම එයා තමා මගේ සිංහල ටීච” කියලා. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ස්ටෙෆනිගේ සහ දුෂ්‍යන්තගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.