සරා සහ සුදු චූටි යුගදිවියට ? හැමෝම හොයපු සජිත ෂෙනාලි අලුත්ම මංගල චායාරූප එකතුව මෙන්න

මේ දවස්වල ලංකාවේ හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය. ප්‍රේක්ෂක ආදරය ගිලිහෙමින් තිබ්බ ස්වර්ණවාහිනී නාලිකාව වටා නැවතත් ප්‍රේක්ෂක ආදරේ රැඳෙන්න පටන්ගත්තේ මේ ටෙලිනාට්‍ය නිසා කිවුවොත් නිවැරදියි. නවක නළු නිලියන් රැසක් සමග හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නළු නිලියන් වගේම කළා ලෝකයේ ප්‍රවීනයන් කිහිපදෙනෙකු රංගනයෙන් දායක වන මේ ටෙලිකතා මාලාව මේ වනවිට ලංකාවේ අංක එක බවට පත්වෙලා ඉවරයි.

ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘සරා’ කියන චරිතයට පන පොවන්නේ ලංකාවේ දක්ෂ කලාකරුවෙකු වන ජැක්ෂන් ඇන්තනී මහතාගේ පුත්‍රයෙක් වන සජිත ඇන්තනී විසින්. ඒ වගේම මෙම නාට්‍යයේ කාන්තා ප්‍රධාන චරිතයට පන පොවන්නේ ෂෙනාලි ෆොන්සේකා විසින්. ඉතින් ඔන්න සරාගේ සහ සුදුචුටි මංගල ඇඳුමෙන් සැරසිලා ඉන්න චායාරූප කිහිපයක් මේ දවස්වල සමාජ ජාලාවල විකාශනය වෙනවා. මේක මේ නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යට සම්බන්ද පින්තූර එකතුවක් නම් නෙවෙයි. මංගල චායාරුප ආයතනයක් විසින් සිදුකල ප්‍රවධන වැඩසටහනක් ඉතින් මේ තමයි ඒ සුන්දරපිනතුර කිහිපය.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.