සමාජ ජාලා හොල්ලපු වලන් හදන කෙල්ලගේ අලුත්ම පොටෝශුට් එක මෙන්න

කුඹල් කර්මාන්තය කියන්නේ දැනට අප අතරින් ටිකෙන් ටික දුරස්වන කර්මාන්තයක්, එයට මැටි වලන් කර්මාන්තය ලෙසත් හඳුන්වනවා. ඉතින් කුඹල් කර්මාන්තයට කාන්තාවන්ගේ දායකත්වය ඉතාම වැදගත්. කෘෂිකාර්මික මෙන්ම ස්වයන්පෝෂිත ජීවන රටාවකට පුරුදුව සිටි අතීත වැසියන් ඒ ඒ වෘත්තින් පදන්ම් කරගෙන ගම්මාන බිහිකරගෙන සිටි බවට අනුරාධපුර ගම්මාන බිහි වීමේ ක්‍රියාවලිය අද්‍යනය කිරීමෙන් හෙළිවී තිබෙනවා.

“පතහ මුල්ල” ප්‍රදේශයෙන් සහ “වේගිරිය” දේවාලයෙන් හමුවූ සෙල්ලිපි වලින් කුඹල් කර්මාන්තය පිලිබඳ සුවුශේශී කරුණු රැසක් හෙළිව තිබෙනවා. පැරණි ග්‍රන්තවලත් කුඹල් ගම් හා කුඹල් වීදි ගැන සදහන් වෙනවා. කුඹල් කර්මාන්තයේ දී පිරිමි පක්ෂය මැටි කපා පදම්කර දෙන අතර කාන්තාවන් විසින් සක කරකවමින් තම සිනිදු දෑතින් සුසිනිදු සුමට වලං නිර්මාණය කිරීම සිදුකරනවා, මේ වනවිට ලංකාවේ කුඹල් කර්මාන්තය අබහාවයට යමින් පැවතුනත් පිට රටින් මැටි භාණ්ඩ වලට ලැබෙන ඉල්ලුම නිසා කොටි ගණන් උපයන පිරිසකුත් ලංකාවේම සිටින බව මතක් කර දිය යුතුම කතාවක්. ඉතින් අපි මේ කුඹල් කර්මාන්තය පිලිබඳ කතා කරන්න ප්‍රදාන හේතුව වුනේ මේ දවස්වල ජාලාවල ගින්නක් වගේ පැතිරයන පොටෝ ශුට් එකක් නිසා. මේ ලස්සන පොටෝ ශුට් එක කරලා තියෙන්නේ දක්ෂ චායාරූප ශිල්පියෙක්වන මහේෂ් ගංගනාත් විසින් කුඹල් කර්මාන්තයේ නියැලෙන කාන්තාවක් වගේ හැඩවුණු මේ නිරූපන ශිල්පිනියත් ගොඩක් ලස්සනයි, ඉතින් මේ තමයි ඒ ලස්සන පොටෝ ශුට් එක

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.