සම්මානයක් දෙන්න වටින සතුන් 10ක්

මිනිසුන් ඔවුන්ගේ ජයග්‍රහණ සහ විශේෂ අවස්ථා සමරුවත් සතුන් එහෙම නෑ නමුත් අපේ සුරතලුන් අපි එක්ක ඉද්දි ඒ හැම තත්පරයක්ම එයාලට ගොඩක් සුවිශේෂී මොකද ඒ අය අපිට ගොඩක් ආදරේ නිසා
අපි අද ඔයාලට අරගෙන ආවේ සාමාන්‍ය සුරතලුන්ට කරන්න බැරි විශේෂ හැකියාවන් තියෙන අපූරු සුරතලුන් කිහිපදෙනෙක් ගැන ඇත්තටම සම්මානයක් දෙන්න වටිනා හැකියාවන් තමා මෙයාලට තියෙන්නේ

01 මෙම Alaskan Malamute වර්ගයේ සුනඛයා Elbrus නම් කඳු මුදුන 40 වතාවකට වඩා තරණය කරලා තියෙනවා

02 මේ ලස්සන බළලාගේ නම Trevor, හුරතලේට හිටියට මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මෙම පූසා අසනීපෙන් සිටින සතුන්ගේ ජීවිතය බේරාගන්න ලේ පරිත්‍යාග කරන කෙනෙක්

03 මේ ඉන්නේ Murphy මෙයා මෙහෙම හිටියට සුපිරි වීරයෙක් බඹර ප්‍රහාරයකට ලක්වුන දියණියක් මේ සුපිරි වීරයා බේරාගෙන තියෙන්නේ තමන් ගැනවත් හිතන්නේ නැතුව

04 මෙයාගේ මන Gary මෙයා සුපිරි සංචාරකයෙක් පොඩ්ඩක්වත් බය නැතුව විශාල ගංගා කඳු තරණය කරනවා ඇත්තටම සුපිරි සුරතලෙක්

05 Herbie ඉන්නේ රෝහලක එයා තමා රෝහලට එන අය හෙලෝ කියලා පිළිගන්නේ මේ රෝහලේ හැමෝම Herbieට ගොඩාක් ආදරෙයි

06 Mufasa කියන්නේ ටිකක් කම්මැලි සුරතල් නමුත් මෙයා තමන්ගේ ස්වාමියාව සර්ප දෂ්ටන කිහිපයකින්ම ගලවාගෙන තියෙනවා

07 Molly කියන්නේ ඇස් පෙන්නේ නැති සුරතල් නමුත් මේ වීරයා කරලා තියෙන වැඩේනම් එසේ මෙසේ වැඩක් නම් නෙවෙයි
හදිසියේ ඇතිවුන ගින්නකදී මිනිසුන් 7 දෙනෙකු, බල්ලන් දෙදෙනෙකු සහ බළලුන් 4 දෙනෙකුට ගොඩනැගිල්ලෙන් ඉවත්වෙන්න පාර පෙන්නලා තියෙනවා

08 මෙයා තමා Kuli සර්ෆ් කරන පුසෙක් මෙයා වතුරට පොඩ්ඩක්වත් බය නෑලු ඒ වගේම මෙයාට ගොඩක් රසිකයොත් ඉන්නවලු

09 මේ හුරතලාගේ නම Vader එයා තමන්ගේ ස්වාමියා හදිස්සි අනතුරු කිහිපයකින්ම බේරාගෙන තියෙනවා

10 මෙම සුරතල් හාවා ඇත්තටම නියම චිත්‍ර ශිල්පියෙක් මෙයාගේ චිත්‍ර විශාල මුදල්වලට විකිනෙනවා කියලා තමා අපිට ආරංචි