සන්තුෂ් වීරමන්ගේ බොහෝ දෙනෙක් දැක නැති සොදුරු කැදැල්ලේ චායාරුප 18ක් මෙන්න

භාතිය සන්තුෂ් කියන්නේ ගායකයන් දෙන්නෙක් විතරක් නෙවෙයි ඇත්තටම භාතිය සන්තුෂ් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තාරුණ්‍යයේ හද බැඳි ගායන යුගලක් වූ භාතිය සන්තුෂ් ලාංකේය ගීත කලාවේ ජනප්‍රියම යුගල පදයක්, එළිමහන් සංගීත ප්‍රසංග කලාව වෙනස් කරපු දෙදෙනෙක්, සරල ගීත වගේම චිත්‍රපට ගීතයන් වල පවා දිදුලන ඔවුන් දෙදෙනා අතරින් සන්තුෂ් වීරමන්ගේ පියා චිත්‍රපට දත්ත සංරක්ෂක නාලක වීරමන් මහතායි “චාන්දනී පායලා”, “කිරි කෝඩු සිතට”, “හිනිපෙත්තටම නැග”, “ලස්සන දෑසක් දුටුව නිසා”, “රන් කුරහන් මල සේමා”, “බයිලා ගමුද රීමික්ස් කරලා” වැනි භාතිය සන්තුෂ් ගැයූ ගීත අදටත් හැමෝම අතරේ ජනප්‍රියයි ඒ වගේම භාරතයේ සුප්‍රකට ගායනවේදිනී ආශා බෝස්ලේන් සමගින් “දේදුන්න සේදී” ගීතය ගැයීමට ද මොවුන් දෙදෙනාට වරම් ලැබුනා, ඉතින් මේ දක්ෂයෝ දෙන්නා ඕන තරම් ඔබ දැකලා ඇති නමුත් සන්තුෂ් වීරමන්ගේ ආදනීය බිරිඳ වැඩිය දැකලා නැතුව ඇති ඇත්තටම සමහරු භාතිය සහ සන්තුෂ් දෙදෙනා තවමත් තනිකඩයි කියලා හිතාගෙන ඉන්නවා ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ නිතර නිතර දකින සන්තුෂ් වීරමන්ගේ සුන්දර කැදැල්ලේ වැඩිය දැකලා නැති චායාරූප කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.