සංගීතේ රංජන් අයියා සහ සිරසේ කවී වික්‍රමසිංහගේ අලුත්ම වෙඩින් පොටෝෂූට් එක මෙන්න

ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍ය මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍යක් බවටත් සංගීතේ ටෙලිනාට්‍ය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නළුවෙක් තමයි ප්‍රභාත් චතුරංග කියන්නේ ප්‍රභාත් කියනවට වඩා හැමෝම ඔහුව දන්නේ රංජන් අයියා කිවුවම, ප්‍රභාත් කියන්නේ ගොඩක් දක්ෂ නර්තන අධ්‍යක්ෂවරයෙක්, සංගීතෙ රංජන් විදියට හැමෝගෙම ආදරේ දිනාගත්තත් ඔහු මුලින්ම රංගනට අවතීර්ණ වෙන්නේ දෙවෙන් ඉනිම හරහා ඒ ධනීෂ විදියට, ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය දෙකකින් රංගනයට පැමිණි ප්‍රභාත් පසුගිය දිනක ලස්සන පොටෝ ශුට් එකක් කරලා තිබ්බා.

ඉතින් මේ ලස්සන පොටෝ ශුට් එක කරලා තියෙන්නේ Pasindu Ranga Ouchithya Photography ආයතනය විසින්, ප්‍රභාත් චතුරංග සමග සුන්දර මනාලියක් වගේ හැඩවෙලා ඉන්නේ සිරස ආයතයේ ජනප්‍රිය පුවත් නිවේදිකාවක් වන කවී වික්‍රමසිංහ සමගයි. ඉතින් බල්ලන්කෝ මෙයාල දෙන්න කරපු මේ පොටෝෂුට් එක ඇත්තටම ලස්සනයි නේද.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.