ෂෙරිල් සහ රුවන් හෙට්ටි දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 20ක් මෙන්න

ඇය මුලින්ම වශී වෙන්නේ ඔහුගේ හඬට, ඒ හඬ ඒ තරම්ම ලයාන්විතයි මිහිරියි, තරුණ තරුණියන්ගේ සිත් වශී කරගන්න පුළුවන් ඒ අපුරු හඬේ හිමි කාරයාට ඇයගේ ආදරේ දිනාගන්න පුළුවන් වෙනවා, ඔහු මුලින්ම වශී වෙන්නේ ඇයගේ රුවටයි ඒ තරමටම ඇය ගොඩක් සුන්දරයි රංගනයෙන් රසික සිත් වශී කරවන ඇයගේ ආදරය ඔහුට හිමිවුණා, මේ ආදරණීය හඬත් ඒ ආදරණීය රුවත් දැන් එක්ව ගොඩක් ලස්සනට යුග ජීවිතය ගත කරනවා, මේ වෙන කවුරුවත් නෙවෙයි ඔබ අප හැමෝම ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සහ රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර්ය, රුවන් හෙට්ටි ආරච්චි කියන චරිතය මුලින්ම ගායන ක්ෂේත්‍රයට එන්නේ 2010 වසරෙදී එදා ඉඳන් අද වෙනකන් ඔහු ගීත විසි පහක් පමණ කරලා තියෙනවා බාල මහලු හැමෝම අතරේ ඒ ගීත ගොඩක් ජනප්‍රියයි, ෂෙරිල් ඩෙකර් කළා ක්ෂේත්‍රයට එන්නේ 2006 වසරේ අයි. ටී. එන්. අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි ස්ථානය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි ඊටපස්සේ සිරස ඩාන්සින් ස්ටාර් තරගයට ගියා. රංගනයට අත්පොත් තබන්නේ 2008 බෙනට් රත්නායකගේ ඉර හඳ යට චිත්‍රපටයේ රඟපෑමෙන්. ශේරිල්ගේ ප්‍රියතම විනෝදාංශය වෙලා තියෙන්නේ එක එක කෑම හදන එකලු දැන්නම් රුවන්ගේ විනෝදාංශය තමයිලු ඒ කෑම කන එක, ශේරිල්ට සහ රුවන් ට ඉන්නවා අපූරු යාලුවෝ දෙන්නෙක් ඒ තමා ලක්සි සහ රොක්සි මේ දෙන්න තමයිලු මෙයාලගේ තනියට ඉන්නේ, මේ ඔවුන්ගේ කැදැල්ලේ අසිරියයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.