විශ්ව රවටා Fil-T සමග විවාහවුන හෂිනි සැමුවෙල්ගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ කලා ලෝකය තුළ ඇති වෙනවා. ඉතින් ඒ වගේ ලංකාවේ කාලයක් ලොකු ගොසිප් රැල්ලක් ඇතිකළ නිරුපන ශිල්පිනියක් තමයි හෂිනි සැමුවෙල් කියලා කියන්නේ. ඇය රංගනයෙන් දායක වුන මියුසික් වීඩියෝ ගනාවක්ම ලංකාවේ විශාල කතාබහක් ඇතිකළා. ඒ විතරක් නෙවෙයි ඇය විසින් ගායනා කල ගීතයත් ලංකාවේ ලොකු කතාබහක් ඇතිකළා.

ඒ විතරක් නෙවෙයි හෂිනි සැමුවෙල්ගේ විවාහයත් ලංකාවේ ලොකු රැල්ලක් ඇතිකළ විවාහයක් බවට පත්වුනා. එයට හේතුව තමයි හෂිනි සැමුවෙල් මුලින්ම විවාහ වුනේ ලංකාවේ අන්තර්ජාතික නිරූපණ තරග රැසක ලංකාව නියෝජනය කරන ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල විශ්ව පෙරේරා සමග විවාහ වුන බවට පවසා විවාහ උත්සවයකුත් පවත්වා ඇය නැවත FIL-T නමැති රැප් ගායකයෙක් සමග විවාහවීම. FIL-T කියන්නේ කලින් විවාහවී සිටි පුද්ගලයෙක්. කොහොම වුනත් දැන් FIL-Tට සහ හෂිනිට දරුවෙකුත් සිටිනවා. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් හෂිනිගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.