විවාහ වෙන්න BMW එකක් තියෙන කොල්ලෙක් හොයන සංජානාගේ සුන්දර චායාරූප 25ක්

සංජානා ඔනාලි ගමාරච්චි කියන්නේ මේ දවස්වල සමාජ ජාලා වල නිතරම කතා වෙන චරිතයක්, ඒ පසුගිය දිනක ටීවී දෙරණ ඔස්සේ විකාශනය වුන චැම්පියන් ස්ටාර් වැඩසටහනේදී එම වැඩසටහන මෙහෙයවන පේෂල මනෝජ් සමග සිදුකල කතාවක් නිසා, එයාගේ වාහනේ honda vezel එකක්ලු ඉතින් එයා විවහා වෙන කෙනාට BMW මෝටර් රථයක් තියෙන්න ඕනේ නැත්තන් විවහා වෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ, මේ කතාව නිසා සමාජ ජාලයේ ඇය පිලිබඳ විවිද පොස්ට් පලවෙනවා.

සංජානා මුලින්ම රඟපාන්නේ ‘ජීවිතය ඇති තුරා’ ටෙලිනාට්‍යයේ ‘හිමිදිරි’ කියන චරිතය, ඉන්පසු ඇය මුතුලේන්දොර ටෙලිනාට්‍යයට රංගනයෙන් එකතුවෙනවා. ඒ විතරක් නෙවෙයි ඇය වෙළඳ දැන්වීම් කිහිපයකත් රඟපාලා තියෙනවා. සංජානා පාසල් අධ්‍යාපනය ලබන්නෙ ගණිත අංශයෙන්, ඇයගේ පාසල පාසල මාතර සුජාතා බාලිකා විද්‍යාලය. සංජානාගේ ගම මාතර. සංජානා තවම පෙම්වතෙක් නෑ කියලයි ඇය කියන්නේ ඉතින්, ඔන්න ඔයාටත් BMW එකක් තියෙනවනම් සංජානාට ආදර යෝජනාවක් කරන්න පුළුවන්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.