විවාහයෙන් පසු රංගනයට සමුදුන් සඳනිගේ සුන්දර කැදැල්ලේ චායාරූප 35ක්

සඳනි සුලක්‌නා කියන්නේ කළා ලෝකයේ කාලයක් ගොඩක් ජනප්‍රියව හිටපු චරිතයක්. වයස අවුරුදු 11 දී “සුදු පරවියෝ” වේදිකා නාට්‍යයෙන් රංගන වරම් ලබාගන්නා ඇය, ඉන්පසු ළමා නිළියක්‌ විදිහට ක්ෂේත්‍රයේ රැදී සිටියා. ඒ වගේම 2008 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා රංගනය වෙනුවෙන් හිමි සම්මානය ඇය විසින් ලබාගත්තා. ඉන්පසු ඇය ”සිහින පුරය”, ”වාසනාවේවා”, ”මලී”, ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුනා.

හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු සඳනි විවාහ වෙන්නේ ප්‍රවීණ චිත්‍රපට සංස්කාරකවරයෙක්. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්‍ෂවරයෙක් සහ ශබ්ද පරිපාලන ශිල්පියෙක්වන ප්‍රවීන් ජයරත්න සමගයි. අවුරුද්දක් විතර ආශ්‍රය කරලා තමයි ඇය එම විවාහ යෝජනාවට කැමති වෙලා තියෙන්නේ. සඳනි කියන විදියට ප්‍රවීන් කියන්නෙ හරිම ආදරවන්ත චරිතයක්. ”ප්‍රවීන් වගේ කෙනෙක් ලැබීම වාසනාවක් විදියටයි මම දකින්නේ.” කියලත් ඇය කියනවා ඉතින් මේ විදියට ජනප්‍රිය වුන ඇය දැන්නම් වැඩිය පේන්න නෑ. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් සඳනිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.