‘විවාහයෙන් පස්සේ මම රංගනයට සමු දෙයිද කියන්න බෑ’ ජනප්‍රිය නිලි සචිනි වික්‍රමසිංහ කියන කතාව

කාලයක් ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍ය බවට පත්වෙලා තිබ්බේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයයි. නමුත් දැන්නම් ඒ තත්වය ටිකක් වෙනස් වෙලා කොහොම වුනත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මුල් කාලයේ හිටපු සුන්දර තරුණියක් තමයි ‘මිහිරි’ සමල්කාට වගේම ගමෙන් ආව ලිහිනිටත් ටිකක් නපුරු වැඩ කරපු ‘මිහිරි’ චරිතයට පන පෙවුවේ නවක රංගන ශිල්පිනී සචිනි වික්‍රමසිංහ විසින්. සචිනි කළා ලොවට පිවිසෙන්නේ කුඩාකාලයේ ඉඳලමයි සෙල්ලම් ගෙදර ටිකිරි පැය වගේ වැඩසටහන්වලට ඇය සහබාගී වෙලා තිබුනා ඉන්පසු ඇය 2015 සිරස කුමරිය තරගයෙදී ඇය අවසන් හයදෙනා අතරට තේරුණා.

කොහොම වුනත් සචිනි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්. ඒ වගේම මේ වනවිට ඇය පෙම්වතියක් ඉතින් සචිනි ඇයගේ ආදරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම පෙම්වතියක් එයා ක්ෂේත්‍රයෙන්ම නෙවෙයි. කොහොම වුනත් නිවැරදි වෙලාව ආවම අපි විවාහ වෙනවා. හැබැයි විවාහයෙන් පස්සේ මම රන්ගපාවිද කියලම් කියන්න බෑ,” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සචිනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.