‘විවාහයට සමු දුන්නට මම පෙම්වතියක්’ දවසින් දවස හැඩවෙන මේධා දැන් කියන කතාව

ලංකාවේ කාලෙන් කාලෙට විවිද රංගන ශිල්පිනියන් බිහිවෙනවා නමුත් කාලයක් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගන්න පුළුවන් බොහොම සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි මේධා ජයරත්න කියන්නේ. ඒ වගේම මේධා මේ දිනවල සමාජ ජාලාවලත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ දවස්වල ඉහල යන ජනප්‍රියත්වය පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ජනප්‍රියත්වය පිලිබඳ කතාවනම් ටිකක් ඇත්ත, මේ කාලේ මට පොටෝ ෂූට් වලට, මනාලියන් දැක්මවල් වලට විතරක් නෙවෙයි. විලාසිතා දැක්මවල නිරූපිකාවක් ලෙස කටයුතු කරන්න ඒ වගේම රෑම්ප් මොඩ්ල් කෙනෙක් විදිහට වැඩ කරන්න මට ආරාධනා ලැබුනා. හැබැයි ඒ දේවල් වලට යන්න මම කැමති නෑ ඒව තියෙන්නෙ පොඩි වයස්වල ළමයින්ටනේ ” කියලයි.

ඒ වගේම මේධා කියන්නේ විවාහයට සමුදීලා ඉන්න කාන්තාවක්. ඉතින් දැන් ඇය තනිකඩ දිවියක් ගත කරමින් ඉන්නේ ඒ වගේම ඉතින් ඇය ආදරේ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ආදරයක් ඕන එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. සාමාන්‍යයෙන් තනියම ජීවත්වෙන කාන්තාවන් ඉන්නවා හැබැයි මම එගේම කෙනෙක් නෙවෙයි වචනයේ පිරිසමාප්ත අර්ථයෙන්ම මම වැලක්. තනියම ජීවිතේ මට හරි අමාරුයි. හැබැයි මම ආයේ විවාහ වෙන්න අදහසක් නෑ එන දේකට එන විදිහට මුහුණ දීලා ජීවත් වෙනව” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මෙධාගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.