වැලන්ටයින් දවසේ සිදුකල අපූරු වෙඩින් පොටෝෂූට් එක මෙන්න

ලංකාවේ මේ පාර ආදරවන්තයන්ගේ දිනය පිලිබඳ සමාජයේ විවිද කතා පැතිරුනා ඒ විතරක් නෙවෙයි ගෙවල් වලට හිරවෙලා ඉඳපු කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ආසාවෙන් මේ ආදරවන්තයන්ගේ දිනය ගොඩක් සුන්දරව සැමරුවා. ඉතින් මේ ආදර කතා අතරේ අපිට නිතර නිතර අහන්න නොලැබෙන ආදර කතාත් සැඟවිලා තියෙනවා මේ කතාවත් ඒ වගේ වැඩිය සමාජයේ දකින්න නොලැබෙන ආදර කතාවක් අලලා නිර්ණය කල ලස්සන් පොටෝ ශුට් එකක්,

ඉතින් සමරිසි ආදරය අලලා නිර්මාණය කල මේ ලස්සන චායාරූප එකතුවට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Ram Dulip Randombage සහ Ranganaයි, සමාජයෙ වැඩිය කතා නොකරන මේ වගේ අසම්මත් ආදරකතා ඇතුලෙත් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ආදරේ ගැබ්වෙලා ඉතියෙනවා. ඒ නිසා මේ වගේ ජෝඩුවක් දැක්කොත් කවදාවත් එයාලට විහිලු කරන්න එපා, ඒ අය කොන් කරන්න එපා. බලන්නකෝ මේ ආදරේ කොච්චර ලස්සනයිද කියලා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.