වැඩිය කවුරුවත් දැකලා නැති දෙරනේ ලෝකයා ඩිලාන් සේනානයක ගැන ඔබ නොදන්නා කතාව

රංගන ශිල්පියන් ගායන ශිල්පියන් ප්‍රසිද්ධ වුණත ලංකාවේ හඬකැවීම් ශිල්පියන් වැඩිය ජනප්‍රිය වෙන්නේ නෑ. මොකද අපට අහන්න ලැබෙන්නේ ඔවුනේ හඬ පමණයි, නමුත් ලංකාවේ කළා ලෝකයට ඔවුන් කරන්නේ විශාල සහයක්, ඔබ අප හැමෝම ආසාවෙන් නරඹන බොහොමයක් විදෙස් ටෙලිනාට්‍ය සිංහලෙන් හඬ කවන්නේ මේ හඬකැවීම් ශිල්පියන් විසින්. මේක ගොඩක් සරල දෙයක් වගේ පෙනුනත් ඒ චරිතයට අදාළ හැඟීම් ප්‍රකාශ වන විදියට හඬකවන්න පුළුවන් බොහොමයක් සුළු පිරිසකට පමණයි.

ඉතින් ඒ වගේ ලංකාවේ ගොඩක් දක්ෂ හඬකැවීම් ශිල්පියෙක් තමයි ඩිලාන් සේනානායක කියන්නේ, දෙරණ ලෝකයා ලෙස හඳුන්වන්නේත් ඔහුයි. ඒ වගේම ලංකාවේ ගොඩක් ජනප්‍රිය යුටියුබ් නාලිකාවක් වන වස්ති ප්‍රඩක්ශන් එකේද හඩකැවීම් ශිල්පියාලෙස කටයුතු කාරන්නේ ඔහු විසින්, ඒ වගේම ලංකාවේ ජනප්‍රිය කාටූන් ගණනාවකම හඬකවලා තියෙන්නේ ඔහු විසින්, ඉතින් ලංකාවේ කළා ලෝකයට විශාල මෙහෙයක් ඉටුකරන ඩිලාන් සේනානායකගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.