ව්‍යාපාරිකයෙකු සමග විවාහ වුන දෙරණේ සචිනි දැන් ගෙවන සැප ජිවිතේ චයාරූප 30ක්

දෙරණ ටීවී ලිට්ල් ස්ටාර් සහ චැම්පියන් ස්ටාර් වැඩසටහන්වලට නතුම බැරි අපූරු චරිතයක් තමයි සචිනි කියන්නේ, ලංකාවේ ඉන්න අති ධක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වගේම දක්ෂ තබ්ලා වාදකයෙක් වන පේෂල මනෝජ් සහ මාධව සමග ඇය ගොඩක් ලස්සනට එම වැඩසටහන් ඉදිරිපත් කරනවා. සචිනි නිපුන්සලා නිවේදිකාවක විතරක් නෙවෙයි ගොඩක් දක්ෂ නර්තන ශිල්පිනියක් “විසේකාරී” කියන සින්දුවට කල කවර් ඩාන්ස් එකෙන් ඇය ගොඩක් ජනප්‍රිය වුනා.

ඉතින් හමොගෙම ආදරේ දිනාගත් සචිනි විවාහ වෙන්නේ වසර ගණනාවක පටන්ම ඇයගේ පෙම්වතා වුන ඉසුරු එක්ක. මේ විවාහයට ලංකාවේ ජනප්‍රිය තරු රැසක් ඇවිත් තිබුනා. නමුත් ගොඩක් අය කියන්නේ සචිනි ගොඩක් ආඩම්බර චරිතයක් කියලා. ඒත් සචිනි නම් කියන්නේ ඇත්තටම එයා එහෙම නෑ කියලා, ඇය කියන විදියට සචිනි කියන්නේ පවුලේ එකම දරුවා, ඇය කුඩා කාලයේ ඉඳලම හැදුනේ වැඩුනේ තනියම. ඉතින් ඒ නිසා හැමෝටම ආඩම්බරයි වගේ පේනවා ඇති කියලා. කොහොම වුනත් සචිනි ආදරණීය සැමියා වන ඉසුරු එක්ක ගොඩක් ලස්සනට ජීවත් වෙනවා, ඉතින් මේ තමයි සචිනි – ඉසුරු සුන්දර කැදැල්ල.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.