වසති එකේ ආදරණීය තඩියා යුග දිවියට මෙන්න එම අවස්ථාවේ සොඳුරු දසුන්

ලංකාවේ සිනමා නළුවන්ටත් වඩා ජනප්‍රිය යූටියුබ් එක හොල්ලපු දෙදෙනෙක් තමයි අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක කියන්නේ. ‘වසති ප්‍රොඩක්ෂන්’ තමයි ඔවුන්ගේ යූටියුබ් නාලිකාව. ලාංකේය ප්‍රහසන කලාව වෙනම මානයකට ගෙනගිය මේ දෙදෙනා ලංකාවේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගත් යූටියුබ් කන්ටෙන්ට් නිර්මාණ කරුවන් ලෙස හඳුන්වන්න පුළුවන්,

ඉතින් අද කියන්නේ යන්නේ මේ දෙදෙනාගෙන් වැඩිපුරම ආදරේ දිනාගෙන ඉන්න තඩියා ගැන සුබ ආරංචියක්. හැමෝම ආදරේට තඩියා කිවුවට දුලාජ්ට ඇත්තටම ආදරේ කලේ ජයනි, ඔන්න මේ දෙදෙනා යුග දිවියට එළඹිලා. දුලාජගේ අතගත් සුන්දර තරුණිය තමයි ජයනි ජයතුංග. මේ විවාහ සඳහා ඇඳුම් නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහයි, ඒ වගේම චායාරුපකරණයේ යෙදිලා තියෙන්නේ Dark Room ආයතනය විසින්. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න වසති ප්‍රොඩක්ෂන් දුලාජ්ගේ සොඳුරුම අවස්තාව තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.