වයසට ගියත් තවම කෙල්ල වගේ ඉන්න අනෝමා ජිනාදරීගේ චායාරූප 20ක් මෙන්න

අනෝමා ජිනාදරී කියන නම නිලියක් විදියටත් වඩා ගොඩක්ම ජනප්‍රිය සමාජ ජාලා කළඹන්නියක් විදියට. මොකද ඇය අන්තර් ජාලයට එක් කරන චායාරූප ඇයගේ පෙනුම නිසාම ගොඩක් වයිරල් වෙනවා. ඒ වගේම ඇය සමාජ මාද්‍යවල පල කරන රැඩිකල් අදහස් නිසාත් ඇය ගොඩක් ජනප්‍රියයි. මීට අමතරව ඇය ‘ප්‍රේම ජවනිකා’ නමිත් කෘතියක් එළිදැක්වුවා ඒ පිළිබඳත් සමාජයේ විවිද කතා පැතිරුනා.

අනෝමා කියන්නේ චරිතාංග නිලියක්, ඇයට ලැබෙන ඕනෑම චරිතයක් කළුද, සුදුද කියලා බලන්නේ නැතුව ඒ චරිතයට උපරිම සාදාරණයක් කරන්න ඇයට පුළුවන්, ‘තනි තටුවෙන් පියාබන්න’ ‘දැවෙන විහඟුන්’ ‘මේ මගේ සඳයි’ වැනි සිනමා පට වල ඇය අති විශිෂ්ඨ රංගනයක නියැලුනා. නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානයක්ද ඇයට ලැබුනා, ඒ සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ අති විශිෂ්ඨ රංගනය හේතුවෙන්. ඉතින් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද චරිතයක්වන අනෝමා ජිනාදරීගේ ප්‍රසිද්ද චායාරූප කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.