වයසට ගියත් තවම අවුරුදු 20සේ කෙල්ල වගේ ඉන්න මේධාගේ චායාරූප 25ක් මෙන්න

මේධා ජයරත්න කියන්නේ මෑත කාලයේදී තරුණ තරුණියන්ගේ අවධානය දිනාගත් චරිතයක්. ඇය පිලිබඳ සමාජ ජාලවල නිතර නිතර කතා වුනා. එයට ප්‍රධානම හේතුව වුනේ ඇය කලාකාරිනියක් වීම හෝ විවාහ දිවියට සමුදීම නොවේ. ඒයට හේතුව ඇගේ නූතන පෙනුමයි. ලංකාවේ බොහෝ කාන්තාවන් බිරිඳක් මවක් වුනාම ඇයගේ සුන්දර පෙනුම කෙමෙන් කෙමෙන් වියැකී යනවා. නමුත් අපේ කතා නායිකාව වයසට යන්න යන්න ලස්සන වෙනවා.

හැබැයි මේධාගේ මේ ලස්සන පිටිපස්සේ තියෙන්නේ ගොඩක් සංවේදී කතාවක්. මේධා ඇයගේ ලස්සන වීමේ රහසගන කියන්නේ මේ වගේ කතාවක්, “මම ඇත්තටම ජිම් එකට යන්න පටන් ගත්තෙ මගේ ඇඟ හදාගන්නවට වැඩිය මගේ ඔළුව හදාගන්න. මගේ දික්සාදයත් එක්ක මට මගේ දරුවන්ගෙන් දුරස් වෙන්න සිද්ධ වුණා. මම යන හැම තැනකම දරුවන් එක්ක ගිය කෙනෙක්. ෂුටිං ගියත් මම දරුවො අරගෙන ගියෙ. ඒ තරමට දරුවො එක්ක සමීපව ඉඳල මේ දුරස්වීම දරාගන්න මට හරි අමාරු වුණා. ඇඟ හදාගන්නවට වඩා හිත හදාගන්නයි මම ජිම් ගියේ.” ඉතින් හැමෝම ආදරේ කරන මේධා ජයරත්නගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.