ලෝකේ වටේ රවුන් ගහන හුරතල් කෙල්ල නර්මදා ජයමහ

අපේ කළා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගත් ගොඩක් සුන්දර රුවකට උරුමකම් කියන නවක රංගන ශිල්පිනියක් තමයි නර්මදා ජයමහ කියන්නේ. පාසල් කාලයේ ඉඳලම කලාවට වැඩි ඇල්මක් දක්වපු ඇය, කුඩා කාලයේ සිටම ළමා නිවේදිකාවක ලෙස කළා ක්‍ෂේත්‍රයට පිවිසුනා. ඉන්පසු ඇය ස්වර්ණවාහිනී නාලිකාවේ ලෝක සිතීම වැඩ සටහන ඉදිරිපත් කළා. එය යොවුන් පරපුර ඉලක්ක කරගෙන කළ වැඩසටහනක්. ඉන්පසු ඇය ස්වාධීන රූපවාහිනියේ සූරිය විමන,ඩේන්ටි රස පැන වැඩසටහන් මෙහෙය වන්නත් අවස්තාව හිමිකරගත්තා. ඉපසු නර්මදා ඩ්‍රීම් ස්ටාර් තරගයේ අවසන් 24 දෙනාට තේරී පත්වුනා.

නර්මධා වැඩිපුරම ජනප්‍රිය වුනේ ට්‍රැවල් ගර්ල් වැඩසටහනෙන් පස්සේ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන සංගීතේ ටෙලිනාට්‍යයේත් ඇය රඟපෑවා.ඉතින් නර්මදා ඇයගේ පවුලේ තොරතුරු අපිට කිවුවේ මෙහෙමයි ”මගේ අම්මා ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරන්නෙ. මගේ තාත්තා යුද හමුදා නිලධාරියෙක් දැන් ඔහු විශ්‍රාම ලබල ඉන්නෙ. කියලයි ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගැන ඉන්න රන්මදාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.