ලෝකෙම වශී කරගත් ඇන්ජලීනා ජොලී දික්කසාද සැමියා සමග නැවත එක්වෙයි චායාරූප 25ක් සහිතයි

ලෝකෙම ආදරේ දිනාගෙන ඉන්න ලෝකප්‍රකට සිනමාපට ගණනාවටම රංගනයෙන් දයකවුන රංගන ශිල්පිනියක් තමයි ඇන්ජලීනා ජොලී කියන්නේ. ඒ වගේම හොලිවුඩ්යෙ වැඩිම ආදායම ලබන කාන්තාවත් ඇයයි. සම්මානනීය හොලිවුඩ්හි යුවළක් වන ජෝන් වොයිට් සහ මර්චලීන් බර්ට්‍රැන්ඩ් යුවළගේ දුවණිය ලෙස ඇන්ජලීනා ජොලී උපත ලබන ඇය, ඇයගේ රූමත් බව නිසාම රංගයට යොමුවුනා. ඉන්පසු රංගන දිවියේ ඉදිරි පිම්මක් ලෙස ”ලී ස්ට්‍රැස්බර්ග්” රංගායතනයේ සිසුවියක් ලෙස ලියාපදිංචි වන ඇය එහිදී වසර දෙකක් පුහුණුවීම්ද, ජනප්‍රිය වේදිකා නාට්‍ය කිහිපයකටද දායක වෙනවා.

ඉන්පසු ඇයගේ රංගන කුසලතාව වගේම සමාජ ක්‍රියාකාරිනිය වීම හේතුවෙන් සම්මාන ගණනාවක්ම හිමිකරගන්නා ඇය සමත්වෙනවා ඒ අතරින්, 2002 වසරේදී ‘මානවවාදී සම්මාන’, 2003 වසරේදී ‘ලෝක පුරවැසි සම්මානය’, 2005 වසරේදී ‘ලෝක මානවවාදී සම්මානය’ 2007 වසරේදී ”නිදහස් සම්මානය – International Rescue Committee”, 2013 වසරේදී ‘ජීන් හර්ෂොල්ට් මානවවාදී සම්මානය’, යන සම්මාන දිනාගැනීමට ඇයට හැකිවෙනවා.

ඉතින් මේ විදියට ජනතා ආදරය දිනාගෙන සිටි ඇන්ජලීනා ජොලී විවාහ වන්නේ බ්‍රැඩ් පිට් සමගයි, ලෝකෙම ආදරණීය විවාහ යුවලක් ලෙස හැඳින්වූ මෙම යුවල මීට වසර දෙකකට පමණ පෙර නීතියෙන් වෙන්වෙනවා. ඒ ඔවුන්දෙදෙනා අතර ඇතිවුන පුද්ගලික ආරවුල් කිහිපයක් හේතුවෙන්. කොහොම වුනත් ඇන්ජලීනා ජොලී හා බ්‍රැඩ් පිට් දෙදෙනා නැවතත් එකතුවී තිබෙනබවට ආරංචි වෙනවා. වයස අවුරුදු 45ක් වන ඇන්ජලීනා මීට පෙර මාද්‍යට පැවසුවේ දික්කසාදයෙන් පසුව තමා රංගනයෙන් ඉවත්වන බවයි. ඉන්පසු කුමක් හෝ කුඩා රැකියාවක් කර තම දරුවන් දෙදෙනා සමග සතුටින් ජීවිතය ගත කරන්න සිතුවත් ප්‍රේක්ෂයන්ගේ ඉල්ලීම මත නැවතත් ඇය රංගනයට සම්බන්ධ වූන බවයි

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.