ලෝකෙම කෙල්ලෝ වශී කරගත්ත විජය දේවරකොණ්ඩාගේ සුන්දර පින්තූර 30ක් මෙන්න

බොලිවුඞ්වලට වගේම කොලිවුඞ්වලටත් එකවගේ ආදරය කරන ඔයාලගේ හිතේ තියෙන ගොඩක් ලොකු ආසාවක් තමා කොලිවුඞ්වලට පායන අලුත් අලුත් තරු ගැන දැනගන්න එක. ඉතින් ඒ කාරණය දන්නා නිසාම අපි හිතුවා කොලිවුඩ් වලට ගොඩක් සමීප තෙලිඟු සිනමාවට පායපු අලුත්ම තරුවක් ගැන කතා කරන්න, ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔයාල හැමෝම ගොඩක් ආදරේ කරන ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවේ කෙල්ලන්ගේත් සිහින කුමාරයාවන විජය දේවරකොණ්ඩා. කඩවසම් වගේම දක්ෂතාවයත් නොවඩුව පිහිටලා තියෙන මොහු නුතන තරුණ පරපුරේ නවතම උන්මාදය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ තරමටම තරුණියන් මොහුට පිස්සු වැටිල කියලයි කියන්නේ. කතා කරන ඇස් වලටම ගැලපෙන අකීකරු කෙස් ඔහුට ගේන්නේ අමුතුම කඩවසම්බවක්.

අති දක්ෂ නිෂ්පාදකවරයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට පේ‍්‍රක්‍ෂකයින් අතර ආදරය දිනාගෙන තියෙන විජය දේවරකොණ්ඩා මුලින්ම සිනමාවට පිවිසෙන්නේ 2011 වසරේදී. ඒ ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්‍ෂක රවී බාබු විසින් අධ්‍යක්‍ෂණය කළ රොමෑන්ටික් කොමඩියක් වූ Nuvvila (2011) චිත‍්‍රපටයයෙනුයි. නමුත් විජය ගොඩක් ජනප‍්‍රිය වුණේ 2015 වසරේදී තිරගත වූ Yevade Subramanyam (2015) ඔස්සේ කළ රංගනය නිසයි. ඒ වගේම 2016 දී තිරගත වූ Pelli Choopulu ඔස්සේ ඔහු රසික ආදරය දිනාගත්තා. ඒ තුළ ඔහු කෙතරම් සිය දක්‍ෂතාව පෙන්නුවද කියනවා නම් ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබුවා, ඒ වගේම Geetha Govindam (2018) රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා සම්මානය සඳහාත් නිර්දේශ වෙනවා. ඉතින් ලාංකේය තරුණියන්ගේ සිත් වශී කරපු විජය දේවරකොණ්ඩාගේ සුන්දර චායාරූප කිහිපයක් මෙන්න,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.