ලොව ජනප්‍රියම ෆේස්බුක් පි‍ටු 20ක්

මුහුණු පොත, නැතිනම් Facebook භාවිතය නිසා වර්තමාන ලෝකයේ විවිධ සංස්කෘතීන් වල මිනිසුන්ට එකිනෙකා සමඟ හොඳ අන්තර් සම්බන්ධතාවයක් ඇතිකරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ලෝකයේ වඩාත් ජනප්‍රියම මුහුණුපොතේ පි‍ටු 20 දිහා බැලුවත් ඔබට එය වැටහේවි. එම පි‍ටුවලට මිලියන 315 කටත් වඩා වඩි ප්‍රේක්ෂයින් ප්‍රමාණයක් ඒකරාශී වී තිබෙනවා. චිත්ර පට, ටීවී වැඩසටහන්,සංගීත සංදර්ශණ විතරක් නොවේ ප්‍රසිද්ධ තරු පෙනීසිටීම ආදී බොහෝ දේ නිසාවෙන්ම මුහුණුපොතේ වෙනස්ම වූ සංස්කෘතියක් බිහි වී තිබෙනවා.

ලොව සුපිරි ව්‍යාපාරික සන්නාම පවා මේ ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා. එම ආයතන තම නිෂ්පාදනයන් අලෙවිය සහා වෙලඳපොල නිර්මාණය කරගැනීම සඳහා සමාජ මාධ්යෂයන් හරහා සිදුකරන ප්රාවර්ධනයන් ඉතා ඉහළ මට්ටමක පවතී, විශේෂයෙන්ම මුහුණුපොත හරහා.
ලැයිස්තුවේ සමාජ මාධ්ය ය තුල සිදුකරන ක්රිනඩා, රංගන සහා ගායන තරු වගේම ක්‍රීඩා තරුත් සිටිනවා

විශේෂත්වය වන්නේ පෙර සඳහන් කල පරිදි මෙම සෑම පි‍ටුවක් වටාම ඒක රාශී වී සිටින ප්‍රේක්ෂයින් ප්‍රමාණය මිලියන 13 කට වඩා ඉක්මවීමයී.

Texas Holdem Poker (සිටින ප්‍රේක්ෂයින් ගණන 25,886,703)


කාඩ් සම්බන්ධ වීඩියෝ ක්‍රීඩාවකි. තම විවිධ සන්නාම සමාජ මාධ්යනය ඔස්සේ ප්‍රචාරය කිරීමේ ක්‍රමය හොඳින්ම දන්නා ලොව ජනප්‍රියමයම අදහස් වල නිර්මාණකරු සහා හිමිකරු ලෙස හඳුන්වනු ලබයි. නිර්මාණශීලී Graphic රූප භාවිතා කිරීමත් මෙහි දැකිය හැකි වැදගත් දෙයක් වනවා.

Facebook (සිටින ප්‍රේක්ෂයින් ගණන 24,266,151)


මෙම අවකාශයේ හිමිකරුවාට ලැබී ඇත්තේ දෙවන ස්ථානයයි. මේ පි‍ටුවේ සුවිශේෂීත්වයන් දෙකකි. එකක් නම් පි‍ටුවේ උඩින්ම කාලීන ප්රුවෘත්තියක් හෝ මාතෘකාවක් පිළිබඳව පළ කරන තීරුවකි. ඒ වගේම පි‍ටුව හරහා Facebook යෙදවුමේ ප්‍රවර්ධනයක් සිදුකරන ආකාරයත් දැකිය හැකියි.

මයිකල් ජැක්සන් (සිටින ප්‍රේක්ෂයින් ගණන 22,690,496)

ඇතැම් නිෂ්පාදන අලෙවිය අරමුණු කරගනිමින් මෙම පි‍ටුව හරහා ප්‍රේක්ෂයින්ට ඒවා හඳුන්වාදීම සහා මිලදී ගැනීමට ආරාධනා කිරීම සිදුකරනු ලබනවා. නමුත් Texs Hold’em Poker පි‍ටුවේ මෙන් ඉහළ ගුණාත්මක බාවයකින් යුත් ඡායාරූප හෝ සන්නාම මෙහි දකින්නට නොලැබේ. නමුත්, මයිකල්ට තිබෙන ප්රඡතිචාර කෙතරම් විශාල දැයි එහි සිටින ප්‍රේක්ෂයින් ගණනින් සහා ලැයිස්තුවේ ලැබි ඇති ස්ථානයෙන් ඔබට වැටහෙනු ඇත.|

ලේඩි ගාගා සිටින ප්‍රේක්ෂයින් ගණන 21,646,439)

ජනප්‍රිය ගායිකාවක් ලෙසත් සමාජ මාධ්යවය ඔස්සේ විටින් විට විවිධ පුවත් පුවත් මවන්නියක් ලෙස ඇය වඩාත් ප්‍රසිද්දයි. ඒ හරහා ඇයගේ ගායන ප්‍රතිරූපය ව්‍යාපාරික සන්නාමයක් බවටත් පත් කරගෙන තිබෙනවා.

Family Guy ටෙලි කතාමාලාව (සිටින ප්‍රේක්ෂයින් ගණන 20,174,271)

ලොව වැඩියෙන්ම නැරඹූ ටෙලි කතාමාලාවන්ගෙන් එකකි. ජනතා ප්‍රසාදය තවදුරටත් පවත්වාගනිමින් වැඩසටහන සමඟ ප්‍රේක්ෂකාගාරය රඳවා තබාගැනීමටත්, People’s Choice Music Award ආදී සම්මාන උළෙලවල් සඳහා ජනතා ඡන්දය හිමිකරගැනීමටත් මෙම මුහුණුපොතේ පි‍ටුව හරහා ඔවුන්ට හැකිවෙනවා. වැඩසටහනේ සියලු වීඩියෝද මෙහිදී දැක බලාගැනිමට හැකියාව ලබා දී තිබේ.

යූ ටියුබ් “YouTube”(සිටින ප්රේ ක්ෂකයන් ගණන 18,618,509)

එහි ප්‍රවර්ධනය කාර්යයන් සඳහා මෙම Facebook පි‍ටුව භාවිතා කරනු ලබයි.

එමිනෙම් (සිටින ප්‍රේක්ෂයින් ගණන 18,473,414)

රැප් ගායක එමිනෙම් ගේ නවතම නිර්මාණ සම්බන්ධව තොරතුරු මෙහි පළවේ. එමෙන්ම ඔහුගේ අනිකුත් Twitter , Myspace වැනි සමාජ ජාලා ගිණුම් ද , ඔහුගේ වෙබ් අඩවියද මෙම පි‍ටුවට සම්බන්ධ කර තිබේ.

වින් ඩීසල් (සිටින ප්‍රේක්ෂයින් ගණන 17,649,964)

රංගන ශිල්පී වින් ඩීසල් ගේ Facebook උපදේශකවරුන් සහා ඔහුගේ ඒජන්සිය මඟින් ඔහුගේ නවතම තොරතුරු පිළිබඳව මේ පි‍ටුව හරහා ප්‍රේක්ෂයින්ව දනුවත් කිරීම සිදුකරනු ලබනවා.

The Twilight Saga (සිටින ප්‍රේක්ෂයින් ගණන 16,562,819)

අද ලෝකයේ ප්‍රසිද්ධ සන්නාමයක් බවට පත්වී ඇති ග්‍රන්ථ පෙළක් ආකාරයෙන් එලි දැක්වූ මෙම කතා පුවත ප්‍රථමයෙන් ටෙලි කතාමාලාවක් (TV series) ලෙසටත් පසුව චිත්රූපටි පෙළක් ලෙසත් නිර්මාණය වුණා.

ස්ටාර්බක්ස් “Starbucks” (සිටින ප්‍රේක්ෂයින් ගණන 16,366,438)

ව්යාරපාරික ලෝකයේ සුප්රරසිද්ධම සන්නාමයක් වන ස්ටාර්බක්ස් ලොව වෙනස්ම වූ කෝපි සංස්කෘතියක් ඇති කල ආයතනයකි. Facebook හරහා තම නිෂ්පාදනවල ප්රොචාරණයන් සිදු කරනු ලබනවා.

මේගන් ෆොක්ස් (සිටින ප්‍රේක්ෂයින් ගණන 16,332,727)

South Park ක්‍රීඩාව (සිටින ප්‍රේක්ෂයින් ගණන 16,167,364)

කොකා කෝලා (සිටින ප්‍රේක්ෂයින් ගණන 15,863,959)

House ටෙලි කතාමාලාව (සිටින ප්‍රේක්ෂයින් ගණන 15,831,213)

ලින්කින් පාර්ක් (සිටින ප්‍රේක්ෂයින් ගණන 15,808,040)

බැ‍රැක් ඔබාමා (සිටින ප්‍රේක්ෂයින් ගණන 15,333,119)

Lil Wayne (සිටින ප්‍රේක්ෂයින් ගණන 14,578,322)

ජස්ටින් බීබර් (සිටින ප්‍රේක්ෂයින් ගණන 14,414,160)

Mafia Wars ක්‍රීඩාව (සිටින ප්‍රේක්ෂයින් ගණන 14,385,963)

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (සිටින ප්‍රේක්ෂයින් ගණන 13,986,898)