ලොව ආකර්ශනීයම තරුණියන් ජීවත් වන රටවල් 7

ලොව ලස්සනම කාන්තාවන් ජීවත් වන රටවල් මොනවාද? හැමෝගෙම හිතේ තියෙන මෙම ප්‍රශ්නයට පිලිතුර තමයි මේ. බහුතරයකගේ අදහස් අනුව ලොව සුරූපී බවින් වැඩිම කාන්තාවන් ජීවත් වන රටවල් 7 ක් හඳුනාගෙන ඇත.

1. වෙනිසියුලාව

මෙම දකුණු ඇමෙරිකානු රාජ්යනයේ අතිශය සුරූපී කාන්තාවන් දැකගත හැකියි. ලොව වැඩිම වාර ගණනක් රූ ‍රැජිණියන් බිහි කල රාජ්යනය වන්නේද වෙනිසියුලාව වීම විශේෂත්වයකි.

2. යුක්‍රේනය

මිලා කුනිස් ගේ යුක්‍රේන ජාතික කාන්තාවක් බව ඔබ මින් පෙර දැන සිටියාද? යුක්රේුනයේද ඉතා රූමත් කාන්තාවන් ‍රැසක් ජීවත් වෙති.

3. කෙන්යාව

ලුපිටා නියොන්ගෝ උපතින් කෙන්යානු ජාතික සුරුපිණියකි. ඉතින්, කෙන්යාවේ අතිශය සුන්දර කාන්තාවන් ජීවත් වන බවට තවත් නිදසුන් අවශ්යිද?

4. ඉන්දියාව

ලෝක රූ ‍රැජිණියන්, විශ්ව රූ‍රැජිණියන් බිහි වූ ඉන්දියාවේ කාන්තාවන් සුන්දරත්වය ගැන මුලු ලෝකයක්ම කතාබහ කරනවා. අයිෂ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා, ලාරා දත්තා, ෆ්රෙමයිඩා පින්ටෝ. ආදී සුරුපිණියන් ගේ නම් විශාල නම් ලැයිස්තුවක්ම මේ යටතේ දක්වන්න පුලුවන්. විශේෂයෙන්ම ඔවුන්ගේ හමේ ස්වභාවය සහා දිගු හිසකෙස් නිසා ඔවුන් හට වඩාත් ආකර්ෂණීය බවක් එක් වී තිබෙන බව දැකිය හැකියි.

5. රුසියාව

ඔවුන්ගේ උස සහා උඡ්චාරණ ශෛලිය වඩාත් කැපී පෙනේ. ලොව සුරූපීම තරුණියන් ජීවත් වන රටක් ලෙස රුසියාව ඉහළින්ම ‍රැඳී සිටියි.

6. බ්‍රසීලය

‘සෑම පුරුෂයෙකුම බ්‍රසීලියානු පෙම්වතියකට ආශා කරනවා’ යනුවෙන් ලෝකයේ ප්‍රසිද්ධ මතයක් බිහි වී තිබෙන්නේ නිකම්ම නෙවෙයි නේ ! සුන්දර තරුණියන් ගැන කියවෙන හැම අවස්ථාවකම බ්‍රසීලයේ නමත් කියවෙන බව නොරහසකි. ලෝකයේ සුරූපීම කාන්තාවන් ජීවත් වන රටක් ලෙස බ්රනසීලය ඉතා ප්ර චලිතය.

7. ස්වීඩනය

මෙම ස්කැන්ඩිනේවියානු රාජ්‍යයේ රූමතියන් ඔවුන්ගේ ඉතා අලංකාර ඇස් පිහිටීම නිසාම ලෝක ප්‍රසිද්ධියට පත්වී සිටිති. ලොව අතිශයෙන්ම සුරූපී තරුණියන් ජීවත් වන රටවල් අතරට ස්වීඩනය එක් නොවි තිබුණා නම් මේ ලැයිස්තුව අසම්පූර්ණ එකක් වීමට ඉඩ තිබුණා.