රෝස මලක් වගේ සුන්දර රිද්මා සමග විවාහ වුන රොෂාන් දැන් ගෙවන සැප ජීවිතය

අපේ කළා ලෝකයේ හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. කාලෙන් කාලෙට විවිද කළා නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඔහු පසුගිය කාලයේ හැමෝගෙම කතාබහට ලක්වුණේ ඔහුගේ විවාහය නිසා, රොෂාන් විවාහ වෙන්නේ ලාබාල තරුණියක් වන රිද්මා දිසානායක සමගයි, රොෂාන් පිලපිටිය උපත ලබන්නේ 1975 වසරේ මාර්තු මස 21වනදා. මේ වනවිට රොෂාන්ගේ වයස අවුරුදු 46ක් පමණ වනවා. රිද්මා කියන්නෙත් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි රිද්මා රොෂාන්ට වඩා වසර 20ක් පමණ බාලයි.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රොෂාන් ඔහුගේ ආදරය පිළිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” ඇත්තටම මාව ජීවත් කරවන්නෙ මගේ බිරිඳ සහ පුතාගේ ආදරය. ඒ ආදරයත් එක්ක හරි අපූරු කැදැල්ලක අපි ජීවත් වෙනවා. මගේ ආදරණීය බිරිඳ රිද්මා, මගේ පුතා රාහුල්. අපි ඇත්තටම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. මට අවුරුදු විසි ගණන්වලදි මගේ ජීවිතේ පරාජය වුනා. නමුත් ඒ හැම පරාජයක්ම මගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් කරා අරන්ගියා. දැන් මට ලොකු ඉලක්ක නෑ. කාටවත් කරදරයක් නොවී බිරිඳ, දරුවා එක්ක සතුටින් ජීවත් වෙන්න තමයි මගේ ආසාව” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ ක‍රන රොෂාන්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.